Sinhala Ravaya | සිංහල රාවය

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    අන් කවරදාකවත් නොවූ විරූ අයුරින් සිංහල ජාතිය හා බෞද්ධයා මේ මිහිතලයෙන් අතුගා දැමීමට ඉතා කූට හා ඉතා සියුම් දෙස් විදෙස් කුමන්ත‍්‍රණයන් දියත් වෙමින් පවතී. බොහෝ අවස්ථාවන්හී දී අප දකින්නේ එම කුමන්ත‍්‍රණයන්ගේ ප‍්‍රතිඵලයයි. එයට හේතුව සිංහලයා හා බෞද්ධයා ආරක්‍ෂා කිරීමට යැයි කොතෙකුත් රාජ්‍යයන් හා සංවිධාන බිහි වුව ද එ්වායෙහි සැබෑ භූමිකාව ඉටු නොවීමයි. අප හමුවේ විද්‍යමාන මෙම අවධානම් තත්ත්වයන් හඳුනා ගෙන එම අභියෝග මැඩලීමට සංවිධානාත්මක වූ සිංහල බෞද්ධ ජාතික සංවිධානයක අවශ්‍යතාව දැඩිව දැනෙන මේ මොහොතේ ඒ සඳහා පෙරමුණ ගැනීම අප සංවිධානයේ පරම අධිෂ්ඨානයයි.

    අපගේ අරමුණු

    • සිංහල ජාතියේ හා බෞද්ධ ශාසනයේ ආරක්‍ෂක අංශයක් ලෙස ක‍්‍රියා කිරීම.
    • සිංහල බෞද්ධ ජාතියේ වර්ධනය වෙනුවෙන් ක‍්‍රියා කිරීම.
    • සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය සුරැුකීම වෙනුවෙන් ක‍්‍රියා කිරීම.
    • ජාත්‍යන්තර බෞද්ධ ව්‍යාප්තිය වෙනුවෙන් ක‍්‍රියා කිරීම.

    Fan page >> http://www.facebook.com/SinhalaRavaya

    .
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔය සිංහල රාවය කියා ගන්නා බ්ලොග් අඩවියක
    දුරකථන අංකයකට මම ඇමතුමක් ගත්තා මේ ලඟදී....
    ඌ කථා කලේ කැඩ්ච්ච සිංහලෙන් නිකන් හම්බයෙක් කතා කරන විදියට....
    ටිකක් විස්තර හොයලා බලන්න ඕනෑ......:growl::growl:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඔය සිංහල රාවය කියා ගන්නා බ්ලොග් අඩවියක
    දුරකථන අංකයකට මම ඇමතුමක් ගත්තා මේ ලඟදී....
    ඌ කථා කලේ කැඩ්ච්ච සිංහලෙන් නිකන් හම්බයෙක් කතා කරන විදියට....
    ටිකක් විස්තර හොයලා බලන්න ඕනෑ......:growl::growl:
    :shocked::shocked::shocked:
     
    eMadushka

    Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    ඔය සිංහල රාවය කියා ගන්නා බ්ලොග් අඩවියක
    දුරකථන අංකයකට මම ඇමතුමක් ගත්තා මේ ලඟදී....
    ඌ කථා කලේ කැඩ්ච්ච සිංහලෙන් නිකන් හම්බයෙක් කතා කරන විදියට....
    ටිකක් විස්තර හොයලා බලන්න ඕනෑ......:growl::growl:

    :nerd: :nerd: :nerd: