Sinhala Search Engine

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සිංහලෙන් search කරන්න,සිංහල contents හොයන්න ඕනද ??
    එහෙනම් මෙන්න සිංහල සර්ච් එන්ජින් එකක්.බලන්න හොඳයි ද කියලා
    සමහර අය නම් මේක දන්නවත් ඇති.නොදන්න අය බලන්න.

    http://www.sasrutha.com

    සිංහල වෙබ් content හොයන අයට වැදගත් වේවි කියලා හිතනවා... :D:D

    15900194.jpg