Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala short film "Body" (+18)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showthread.php?t=1575102

මේ thread එක බලන්න. මේකේ කට්ටිය කියලා තියෙන එක බලන්න. මේක තමයි සැබෑ තත්වය. පිරිමියෙක්ට අතවරයක් වුනොත් ගෑණියෙක් අතින් සමාජය ඒක දිහා බලන්නේ මොකක් වත් වුනේ නැති ගාණටයි. නමුත් ගෑනියෙක්ට අතවරයක් වුනොත් පිරිමියෙක් අතින් සමාජය ඒක දිහා බලන්නේ බොහෝම බෑරෑරුම් විදියටයි. නමුත් මේ දෙකේම වෙනසක් නෑ. ඇත්තටම අතවරයක් වුනොත් ඒක වැරදිද ,හරිද යන්න තීරණය වෙන්න ඕනේ අතවරයේ ස්භාවය මතයි, අතවරයට ලක් වෙච්ච කෙනාට වෙච්ච බලපෑම මතයි.

මේ thread එක බලන්න.

http://www.shroomery.org/forums/showflat.php/Number

/15266461/fpart/all/vc/1

මේකේ තියෙන සමහරක් comments කියවන්න (පහළ බලන්න,මම ඒවා දාලා ඇති) සාරාංශය වශයෙන් කිව්වොත් මේකේ තියෙන්නේ අතවරයට ලක් වෙච්ච ගෑණුන් ඒක සාමාන්‍යය දෙයක් ලෙස සලකපු හැටියි.

මේවගේ ගොඩක් එවා Internet එකේ තියෙන ලිපි කියවන කොට අහුවෙනවා. සමහරක් ගෑණු තමන්ට අතවරයක් වුනාට ඒක ඒ හැටි ගණන් ගන්නේ නෑ, තවත් සමහර ගෑණු තමන් කැමති කෙනෙක් අතින් තමන්ට අතවරයක් වෙනවා නම් ඒකට කැමතියි, පෙළක් කෙල්ලොන්ට rape fantasy පවා තියෙනවා. මේ වගේම සෙට් එකක් ඉන්නවා කොල්ලන් අතරේත් (මේ වගේ කොල්ලන්ගේ ප්‍රමාණය වැඩි වගේ පේන්නේ ගෑණුන්ට සාපේක්ෂ ලෙස පිරිමින්ට තියෙන අසීමිත ලිංගික නිදහස නිසයි, කෙල්ලොන්ට තියෙන්නේ සීමිත ලිංගික නිදහසක් ඉතින් කෙල්ලෙක්ට තමන්ගේ ලිංගිකත්වය ගැන එළිපිට කථා කරන්න බෑ නමුත් පිරිමින්ට එහෙම ප්‍රශ්ණයක් නෑ ඉතින් පිරිමින් කරන්නේ තමන්ගේ ලිංගිකත්වය ගැන හිතේ හැටියට එළිපිට කථා කරන එකයි එතකොට sex වලට පිරිමින් කැමතියි වගෙයි පේන්නේ නමුත් ඇත්ත තත්වය නම් දෙපැත්තේම ඉන්නවා sex වලට කැමති කට්ටිය නමුත් සමාජය සැකසිලා තියෙන විදිය නිසා කෙල්ලෝ ලිංගිකත්වය සම්බන්ධයෙන් නිශ්ෂබ්ධ මතයක් දරන්නේ ඒක නිසා කෙල්ලෝ sex වලට කැමති නෑ වගේ පේන්නේ).

මම ඔය උඩ දාලා තියෙන thread එකේ comment කරලා තියෙන්නේ ඒ වගේ සෙට් එකක්. නමුත් ඒවාට අතවර කියන්න බෑ. අතවර කියන එකේ තේරුම තමයි අවසරයක් නැතුව කරන ලිංගික හිංසනයටයි. නමුත් අතවරයට ලක් වෙනකෙනාට ඒක හිංසනයක් නැත්නම්, ඒකට අතවරයට ලක් වෙන කෙනාත් කැමති නම් ඒක අතවරයක් වෙන්නේ නෑ. මේ තර්කය නිසා තමයි බස් වල යනකොට කොල්ලෙක් කෙල්ලෙක්ට ජැක් ගැහුවොත් ඒකිත් දීගෙන ඉන්නවා නම් කැමැත්තෙන්ම එතකොට ඒක අතවරයක් වෙන්නේ නැත්තේ මොකද එතන දෙපාර්ශවේම කැමැත්ත තියෙන නිසා.

නමුත් අපි සැබෑ ලෙස අතවර කියන එක සැලකුවොත් (නිර්වචනයට අනුව) ගෑණු, පිරිමි දෙපාර්ශවයේම ඉන්නවා අතවර වලට කැමති නැති පිරිස් මෙන්න මේ කට්ටියට අතවර දෙපර්ශවයේම අතින් වෙන්න පුලුවන් නමුත් ඒ ගොල්ලෝ ඒකට කැමති නෑ මේක තමයි ඇත්ත. නමුත් පිරිමින්ට ගෑනියෙක් අතින් අතවරයක් වුනොත් ඒක බෑරෑරුම් දෙයක් විදියට බලන්නේ නෑ සමාජය විසින් නමුත් ගෑණියෙක්ට අතවරයක් වුනොත් පිරිමියෙක් අතින් එතකොට සමාජය ඒක බෑරෑරුම් දෙයක් විදියට දකිනවා. මේකට හේතුව තමයි සමාජය සැකසිලා තියෙන විදිය. පිරිමියෙක්ට අතවරයක් වුනොත් කෙල්ලෙක් අතින් ඌට ඒක කියන්න බෑ කාටවත් මොකද එහෙම කියපු ගමන් ඌට එක එක label වදියි, පොන්නයා කියයි, කොලුකාරයා කියයි, ඒකත් ලොකු දෙයක්ද කියලා කියයි, විහිළු කරයි රටේ නැති නම් දායි, අනෙක් එක සාමාන්‍යයෙන් කොල්ලෙක් අඩන්නේ නෑ. ඒකත් සමාජයේ වරදක්. සාමාන්‍යයෙන් කොල්ලෙක් අඩන කොට මිනිස්සු කරන්නේ ඌට උදව් කරනවා වෙනුවට නම් පට බදින එකයි, ගෑණු කියයි, පොන්නයා කියයි එහෙම කියලා අඩන එකාව තවත් අඩවන එකයි කරන්නේ. නමුත් කෙල්ලෙක් ඇඩුවොත් ඕන තරම් කට්ටිය ඉන්නවා සනසවන්න. කොල්ලන්ට අඩන්න බැරි නිසා උන් කරන්නේ අඩන්නේ නැතුව තමන්ට මොකක් හරි වුනොත් දුක හිතේ තියාගෙන ඉන්න එකයි. මේක නිසා තමයි පිරිමි අතරේ සියදිවිනසාගැනීම් වැඩි. මොකද පිරිමින්ට අඩන්න බෑ සමාජය සැකසිලා තියෙන විදිය නිසා ඉතින් උන් දුක හිතේ තියාගෙන ඉන්නවා මේ දුක මානසික වදයක් බවට පත්වෙලා කොල්ලව මානසික ලෙඩෙක් බවට පත් කරනවා. අන්තිමට ඌ දිවිනසාගන්න තැනටයි පත් වෙන්නවා.

අද සමාජයේ කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමින් පවා හිංසනයට, පීඩනයට පත් වෙනවා. මම දැකලා තියෙනවා මේ වගේ අය ඕන තරම්. නමුත් අවාසනාවට කොල්ලන්ට උදව් කරන්න ඉන්නේ බොහෝම ටික දෙනයි.

[QUOTE="moonrock, post: 15994794, member: 486885"] [SIZE=3] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1575102[/URL] මේ thread එක බලන්න. මේකේ කට්ටිය කියලා තියෙන එක බලන්න. මේක තමයි සැබෑ තත්වය. පිරිමියෙක්ට අතවරයක් වුනොත් ගෑණියෙක් අතින් සමාජය ඒක දිහා බලන්නේ මොකක් වත් වුනේ නැති ගාණටයි. නමුත් ගෑනියෙක්ට අතවරයක් වුනොත් පිරිමියෙක් අතින් සමාජය ඒක දිහා බලන්නේ බොහෝම බෑරෑරුම් විදියටයි. නමුත් මේ දෙකේම වෙනසක් නෑ. ඇත්තටම අතවරයක් වුනොත් ඒක වැරදිද ,හරිද යන්න තීරණය වෙන්න ඕනේ අතවරයේ ස්භාවය මතයි, අතවරයට ලක් වෙච්ච කෙනාට වෙච්ච බලපෑම මතයි. මේ thread එක බලන්න. [/SIZE][SIZE=3][SIZE=3][SIZE=2] [URL]http://www.shroomery.org/forums/showflat.php/Number[/URL] /15266461/fpart/all/vc/1 [/SIZE][/SIZE]මේකේ තියෙන සමහරක් comments කියවන්න (පහළ බලන්න,මම ඒවා දාලා ඇති) සාරාංශය වශයෙන් කිව්වොත් මේකේ තියෙන්නේ අතවරයට ලක් වෙච්ච ගෑණුන් ඒක සාමාන්‍යය දෙයක් ලෙස සලකපු හැටියි. මේවගේ ගොඩක් එවා Internet එකේ තියෙන ලිපි කියවන කොට අහුවෙනවා. සමහරක් ගෑණු තමන්ට අතවරයක් වුනාට ඒක ඒ හැටි ගණන් ගන්නේ නෑ, තවත් සමහර ගෑණු තමන් කැමති කෙනෙක් අතින් තමන්ට අතවරයක් වෙනවා නම් ඒකට කැමතියි, පෙළක් කෙල්ලොන්ට rape fantasy පවා තියෙනවා. මේ වගේම සෙට් එකක් ඉන්නවා කොල්ලන් අතරේත් (මේ වගේ කොල්ලන්ගේ ප්‍රමාණය වැඩි වගේ පේන්නේ ගෑණුන්ට සාපේක්ෂ ලෙස පිරිමින්ට තියෙන අසීමිත ලිංගික නිදහස නිසයි, කෙල්ලොන්ට තියෙන්නේ සීමිත ලිංගික නිදහසක් ඉතින් කෙල්ලෙක්ට තමන්ගේ ලිංගිකත්වය ගැන එළිපිට කථා කරන්න බෑ නමුත් පිරිමින්ට එහෙම ප්‍රශ්ණයක් නෑ ඉතින් පිරිමින් කරන්නේ තමන්ගේ ලිංගිකත්වය ගැන හිතේ හැටියට එළිපිට කථා කරන එකයි එතකොට sex වලට පිරිමින් කැමතියි වගෙයි පේන්නේ නමුත් ඇත්ත තත්වය නම් දෙපැත්තේම ඉන්නවා sex වලට කැමති කට්ටිය නමුත් සමාජය සැකසිලා තියෙන විදිය නිසා කෙල්ලෝ ලිංගිකත්වය සම්බන්ධයෙන් නිශ්ෂබ්ධ මතයක් දරන්නේ ඒක නිසා කෙල්ලෝ sex වලට කැමති නෑ වගේ පේන්නේ). මම ඔය උඩ දාලා තියෙන thread එකේ comment කරලා තියෙන්නේ ඒ වගේ සෙට් එකක්. නමුත් ඒවාට අතවර කියන්න බෑ. අතවර කියන එකේ තේරුම තමයි අවසරයක් නැතුව කරන ලිංගික හිංසනයටයි. නමුත් අතවරයට ලක් වෙනකෙනාට ඒක හිංසනයක් නැත්නම්, ඒකට අතවරයට ලක් වෙන කෙනාත් කැමති නම් ඒක අතවරයක් වෙන්නේ නෑ. මේ තර්කය නිසා තමයි බස් වල යනකොට කොල්ලෙක් කෙල්ලෙක්ට ජැක් ගැහුවොත් ඒකිත් දීගෙන ඉන්නවා නම් කැමැත්තෙන්ම එතකොට ඒක අතවරයක් වෙන්නේ නැත්තේ මොකද එතන දෙපාර්ශවේම කැමැත්ත තියෙන නිසා. නමුත් අපි සැබෑ ලෙස අතවර කියන එක සැලකුවොත් (නිර්වචනයට අනුව) ගෑණු, පිරිමි දෙපාර්ශවයේම ඉන්නවා අතවර වලට කැමති නැති පිරිස් මෙන්න මේ කට්ටියට අතවර දෙපර්ශවයේම අතින් වෙන්න පුලුවන් නමුත් ඒ ගොල්ලෝ ඒකට කැමති නෑ මේක තමයි ඇත්ත. නමුත් පිරිමින්ට ගෑනියෙක් අතින් අතවරයක් වුනොත් ඒක බෑරෑරුම් දෙයක් විදියට බලන්නේ නෑ සමාජය විසින් නමුත් ගෑණියෙක්ට අතවරයක් වුනොත් පිරිමියෙක් අතින් එතකොට සමාජය ඒක බෑරෑරුම් දෙයක් විදියට දකිනවා. මේකට හේතුව තමයි සමාජය සැකසිලා තියෙන විදිය. පිරිමියෙක්ට අතවරයක් වුනොත් කෙල්ලෙක් අතින් ඌට [/SIZE][SIZE=3][SIZE=3]ඒක [/SIZE]කියන්න බෑ කාටවත් මොකද එහෙම කියපු ගමන් ඌට එක එක label වදියි, පොන්නයා කියයි, කොලුකාරයා කියයි, ඒකත් ලොකු දෙයක්ද කියලා කියයි, විහිළු කරයි රටේ නැති නම් දායි, අනෙක් එක සාමාන්‍යයෙන් කොල්ලෙක් අඩන්නේ නෑ. ඒකත් සමාජයේ වරදක්. සාමාන්‍යයෙන් කොල්ලෙක් අඩන කොට මිනිස්සු කරන්නේ ඌට උදව් කරනවා වෙනුවට නම් පට බදින එකයි, ගෑණු කියයි, පොන්නයා කියයි එහෙම කියලා අඩන එකාව තවත් අඩවන එකයි කරන්නේ. නමුත් කෙල්ලෙක් ඇඩුවොත් ඕන තරම් කට්ටිය ඉන්නවා සනසවන්න. කොල්ලන්ට අඩන්න බැරි නිසා උන් කරන්නේ අඩන්නේ නැතුව තමන්ට මොකක් හරි වුනොත් දුක හිතේ තියාගෙන ඉන්න එකයි. මේක නිසා තමයි පිරිමි අතරේ සියදිවිනසාගැනීම් වැඩි. මොකද පිරිමින්ට අඩන්න බෑ සමාජය සැකසිලා තියෙන විදිය නිසා ඉතින් උන් දුක හිතේ තියාගෙන ඉන්නවා මේ දුක මානසික වදයක් බවට පත්වෙලා කොල්ලව මානසික ලෙඩෙක් බවට පත් කරනවා. අන්තිමට ඌ දිවිනසාගන්න තැනටයි පත් වෙන්නවා. අද සමාජයේ කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමින් පවා හිංසනයට, පීඩනයට පත් වෙනවා. මම දැකලා තියෙනවා මේ වගේ අය ඕන තරම්. නමුත් අවාසනාවට කොල්ලන්ට උදව් කරන්න ඉන්නේ බොහෝම ටික දෙනයි. [SIZE=2] [/SIZE][/SIZE][SIZE=2] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom