Onna oka thama bus wala yanna epa wenne
heh moko me oyatath wada denwada 
heh moko me oyatath wada denwada
![]()

Epa wenawa samahara welawata. Bus eke yanawa madiwata api awurudu 20 30 minissu LUNU geniyannath ona![]()
LUNU ?
e mokatada e
උබ ඇත්තටම මුස්ලිම් කෙනෙක්නම් මම දෙයක් අහන්න ටක්ගාලා උත්තර දෙනවාද ...Epa wenawa samahara welawata. Bus eke yanawa madiwata api awurudu 20 30 minissu LUNU geniyannath ona![]()
උබ ඇත්තටම මුස්ලිම් කෙනෙක්නම් මම දෙයක් අහන්න ටක්ගාලා උත්තර දෙනවාද ...

මම ඔය එකක්වත් කරන්නේ නැහැ ,,,Mas malu nokana boru nokiyana anunge ganu diha nobalana arakku nobona ammalata thaththalata salakana kenek nam onama dheyak ahanna uththara dennam![]()
ඒක තමයි මම කිව්වේ ,,,Forum ekata register wela payak yannath kalin "oya kellek nam phone number eka ewanna mata proofs ona" kiyala PM ewapu saha danatath ewana ayyanangi ayath ayithi wenne oya bus eke yaddi ganu lamainta heththu wena ayatama thama
මම ඔය එකක්වත් කරන්නේ නැහැ ,,,
හැබැයි ඒක දන්නේ මගේ හර්ද සාක්ෂිය විතරයි.
මට ඒක ඔයාට ඔප්පුකරලා පෙන්නන දැන් බැහැ ...
වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ ,,Anna a wage thama matath oppu karanna baha. Eth mama dannawa mama kawuda kiyana eka. Oyata mama karanne boru kiyala hithenawa nam amathaka karala danna. Boru kiwwama paw sidda wenne mata nam mama ne eke pala wipaka widinneth?
වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ ,,
මම අහන්න හැදුවේ ඔයා ඇත්තටම ඉස්ලාම් ආගමේ කෙනෙක්ද කියලා දැනගන්න ආගමට සම්බන්ද ප්‍රශ්නයක්.ඒත් ඔයා ඒක වෙන පැත්තකට හැරෙව්වා ..
Oya ara kiwwa tika oppu karala magen oya prasne ahanna. oya admin kenekda? Oyada meke memberslage agam jathi check karala approve karanne?



