Sinhala story convert help

thivanka077

Member
Sep 13, 2008
130
0
0
machanla mata podi help ekak ona....mama english danne naha...man gawa podi sinhal kathawak thiyanawa ..eka english walata harawala denna puluwanda ??? loku udauwak.......;)

එකමත් එක ගමක කුරුල්ලො රන්චුවක් හිටිය. මොවුන් කෑම සොයගෙන පියබා යනකොට පහල තියනවා දෑක්ක වි වගයක් වෙලෙන්න දාලා තියනවා. වී ටික දක්පු කුරුල්ලො එතන්ට ගියා. වී අට ටික ටික කකා ඉන්නකොට වී අට වහලා තිබුනු දෑල කුරුල්ලන්ගෙ පටලුනා. කුරුල්ලන්ට එකෙන් ගෑල වෙන්න අමාරුයි.රන්චුවේ හිටපු නායකයාගෙ බුද්ඩිය නිසා කුරුල්ලො දෑලත් එක්ක පියාබුවා. ට්ක දුරක් යනකොට මෙ දෑල ගහක පෑටලුවා. ඊට පස්සෙ මෙ කුරුල්ලො සෙරම දෙනා කුරුලු නායකයගෙ බුද්දිය නිසා රන්චුව දෑලෙන් බේරුනා. :confused:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කරුමෙ කියන්නෙ බං මමත් කඩ්ඩ දන්නෙ නෑ නේ.. :no::no::no:
    එළකිරි එකේ අනිත් අය සමහර විට උදව්වක් දෙයි... වැඩකාරයෝ ඉන්නවා.. ජය..!
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    thivanka077

    Member
    Sep 13, 2008
    130
    0
    0
    කරුමෙ කියන්නෙ බං මමත් කඩ්ඩ දන්නෙ නෑ නේ.. :no::no::no:
    එළකිරි එකේ අනිත් අය සමහර විට උදව්වක් දෙයි... වැඩකාරයෝ ඉන්නවා.. ජය..!

    bohoma stutie yaluwa......wachaneth athi.....:)
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    එකමත් එක ගමක කුරුල්ලො රන්චුවක් හිටිය. මොවුන් කෑම සොයගෙන පියබා යනකොට පහල තියනවා දෑක්ක වි වගයක් වෙලෙන්න දාලා තියනවා. වී ටික දක්පු කුරුල්ලො එතන්ට ගියා. වී අට ටික ටික කකා ඉන්නකොට වී අට වහලා තිබුනු දෑල කුරුල්ලන්ගෙ පටලුනා. කුරුල්ලන්ට එකෙන් ගෑල වෙන්න අමාරුයි.රන්චුවේ හිටපු නායකයාගෙ බුද්ඩිය නිසා කුරුල්ලො දෑලත් එක්ක පියාබුවා. ට්ක දුරක් යනකොට මෙ දෑල ගහක පෑටලුවා. ඊට පස්සෙ මෙ කුරුල්ලො සෙරම දෙනා කුරුලු නායකයගෙ බුද්දිය නිසා රන්චුව දෑලෙන් බේරුනා. :confused:

    once upon a time there was a bird flock in a village.
    suddenly they saw a paddy mat which was
    withered under the sun when they went for finding food. they went for the paddy mat to grab some. they accidentally trapped in the net which was used to cover the paddy mat. it was hard to get rid the net so with the smart leader's idea of the flock they flied with the net to sky. on the way they entangled the net in a tree and flied away from the threat because of the intellect of the leadership.
     
    ane machan kohoma thnxx karannada manda bohoma sthuthie yaluwa udauwata...............:)