maa key ekan wanna mokaad?
sub එක එහා මෙහා යවන්න පුළුවන්.
එකතැනක් හරියට හදාගෙන බලන්න, සමහරවිට දිගටම හරියයි.
maa key eka ekaparama pass karanna onniida??
)එකපාරක් press කළාම තත්පරයෙන් භාගයක් ද කොහෙද යන්නේ.
(ඒ කියන්නේ තත්පර දහයක් යවන්න නම් 20 පාරක් press කරන්න වෙනවා.)
ඕනේ තරම් press කරලා ගානට එන්න හදාගන්න.
