Sinhala Subtitles Problem

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    https://potplayer.daum.net/

    :yes::yes:...............................................
    PotPlayer තමයි Windows 7 තියෙද්දී වැඩිපුරම පාවිච්චි කලේ. VLC ආපහු දාලා බලන්න හිතුනා කාලෙකට පස්සේ.

    ochchara marenne nathiwa danwath potplayer daganin ban....................:yes:

    https://potplayer.daum.net/
    :D ප්‍රශ්නේ විසඳගන්න පුලුවන්ද කියලා බැලුවේ පොඩ්ඩක්...
    11.gif
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Summary

    GOM, VLC - මේ දෙකේම හරියට වැඩ කරන්නේ නැහැ. :sorry:

    KMP - මේකේ නම් හරියට පේනවා. ඒත් මේ player එකේ audio playback වල මොකක්හරි අවුලක් තියෙනවා. :rolleyes::dull:

    Splash - ගොඩක් subtitles හරියට වැඩ කරනවා. ඒත් H.265 videos හරියට වැඩ කරන්නේ නැහැ. Audio එක විතරයි ඇහෙන්නේ. :sorry:

    Splayer - මේකේත් හරියට පේනවා. හැබැයි H.265 වැඩ කරන්න නම් K-Lite Codec Pack එක දාන්න වෙනවා.

    MPC-HC, PotPlayer - මේ දෙක තමයි හොඳටම වැඩ කරන්නේ. :yes: මම වඩා කැමති PotPlayer. :cool:

    අදහස් දක්වපු, Bump කරපු හැමෝටම ස්තූතියි. :yes:
    11.gif
    ඒ හැමෝටම Rep+ දීලා ඇති.
    :)
     
    Last edited: