SRT SUB TO IDX

Banned.King

Member
Nov 6, 2014
390
13
0
ඔවු සහෝ

!

ehemada mcn mn ahanna hitiye bn umbla ohoma sub damma umblta athi wade mkadda bn ??

thwa mcn sub enne eka kallen kallane 1,2,3,4 kiyala dan umbla mulinma danawa ne copyright case eka ethakota eka 1 wenawane ethakota ara anka okkoma eka eka passata yanawa ne eka khmada krnne software thyenwda naththam manually type krnna onada

thwa mcn math sub tikak hdnna asai eka khmda krnna ona software ekak thyeda wade krnna umbl api hadana sub gnnwda

help ekak dyan mcn ahapuwata
 
wiki

Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle

    1 හිතේ සතුටට තමා අතින් යනවා මිසක සත පහක ලැබෙන දෙයක් නෑ :yes:

    2 මම කලින් දුන්න සබ් එඩිට් සොෆ්ට් වලින් පුළුවන්, අපිම හදන සබ් වල මුල ඉදලා ටයිප් කරගෙන යනවා

    3 සබ් හදන්න නම් මුලින් හොද ඉංග්‍රීසි දැනුමක් ඕනේ,වෙනවා, ඊට පස්සේ තමා අනෙක් ඒවා ඕනේ වෙන්නේ :rolleyes:
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    1 හිතේ සතුටට තමා අතින් යනවා මිසක සත පහක ලැබෙන දෙයක් නෑ :yes:

    2 මම කලින් දුන්න සබ් එඩිට් සොෆ්ට් වලින් පුළුවන්, අපිම හදන සබ් වල මුල ඉදලා ටයිප් කරගෙන යනවා

    3 සබ් හදන්න නම් මුලින් හොද ඉංග්‍රීසි දැනුමක් ඕනේ,වෙනවා, ඊට පස්සේ තමා අනෙක් ඒවා ඕනේ වෙන්නේ :rolleyes:

    mcn issara mn kre srt file english eka aragena eka notepad wlin aran eke english tika sinhalin replace karapu eka wena system ekak thyeda mcn oyita wadiya lesi lagadi nm kre na :no: issara owa krna eka thama kre nikan inna kota :yes: dan ithin umblage sub thyena nisa kranne na welawak thwuneth nathi nisa mcn umbla krna system eka umbla dala thyenwa nm link ekak dyan :) (umbla kamathinam)

    ithin bn oya sub wla thanin thana ad dnnam kyala kiya kiya hri umblta hya gnna puluwanne :yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එළකිරි :)
    පුලුවන්නම් කියලා දෙනවද IDX සබ් එකක් .srt කර ගන්න විදිය
    .
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    එළ!! ස්තුතියි..

    ජය වේවා!

    mcn issara mn kre srt file english eka aragena eka notepad wlin aran eke english tika sinhalin replace karapu eka wena system ekak thyeda mcn oyita wadiya lesi lagadi nm kre na :no: issara owa krna eka thama kre nikan inna kota :yes: dan ithin umblage sub thyena nisa kranne na welawak thwuneth nathi nisa mcn umbla krna system eka umbla dala thyenwa nm link ekak dyan :) (umbla kamathinam)

    ithin bn oya sub wla thanin thana ad dnnam kyala kiya kiya hri umblta hya gnna puluwanne :yes:

    සයිට් එකේ පහලටම යන්න සහෝ පහල ඇති කහ පාට ටෙක්ස්ට් එකක දාලා

    --සිංහල උපසිරැසි හදන්නේ කොහොමද ?--

    එතන ඇති විස්තරේ

    :yes:
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    සයිට් එකේ පහලටම යන්න සහෝ පහල ඇති කහ පාට ටෙක්ස්ට් එකක දාලා

    --සිංහල උපසිරැසි හදන්නේ කොහොමද ?--

    එතන ඇති විස්තරේ

    :yes:

    thnks bro :) :yes:
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ම‍ේක දැකලා කාටහරි රිදෙයිද දන්නෑ :rolleyes::P:rofl:
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    ම‍ේක දැකලා කාටහරි රිදෙයිද දන්නෑ :rolleyes::P:rofl:

    කාටවත් රිද්දන අදහසකින් නම් නෙමේ මේක දැම්මේ සහෝ, :yes: කට්ටිය කලින් දාපු ත්‍රෙඩ් එකෙත් කිහිප දෙනක් අහලා තිබ්බ, මට මැසේජ් දාලත් තිබ්බ, එනිසා දැම්මේ, අනික මේක තාක්ෂණික දැනුම සම්බන්ද දෙයක් , හැමෝම ලෝකේ සතුටු කරන්න බැහැනේ :rolleyes:
     
    මචන් දෙයක් අහගන්න ඕනි. :rolleyes:
    සිංදුවකට සබ් Embed කරන විදිය කියල දියන්කෝ..:D සබ් එකත් හරි (srt ekak thiyenawa kiyamu),සින්දුවත් හරි ...;)
    මන් software 2-3 k try කරලා බැලුවා. බට් output quality එක මදි සබ් එකේ. :no::no: normal බලනවා වගේ නැහැ..:oo::oo:
    help...
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    කාටවත් රිද්දන අදහසකින් නම් නෙමේ මේක දැම්මේ සහෝ, :yes: කට්ටිය කලින් දාපු ත්‍රෙඩ් එකෙත් කිහිප දෙනක් අහලා තිබ්බ, මට මැසේජ් දාලත් තිබ්බ, එනිසා දැම්මේ, අනික මේක තාක්ෂණික දැනුම සම්බන්ද දෙයක් , හැමෝම ලෝකේ සතුටු කරන්න බැහැනේ :rolleyes:

    උබ‍ේ පැත්තට කතා කරාම උබත් හරහට කියනවනේ :confused::angry::baffled:
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    උබ‍ේ පැත්තට කතා කරාම උබත් හරහට කියනවනේ :confused::angry::baffled:

    අයියෝ නෑ මචෝ ඒම දෙයක් නෙමේ කිවේ, මම කිවේ කාටවත් රිදින්න නෙමේ මේක දැම්මේ කියන එක, අවුල් ගන්න එපා මම මුකුත් ඔයාට කිවේ නෑ

    ස්තුති ප්‍රතිචාරෙට :yes:

    ජය!
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔය සබ් ටයිට්ල් TV වල වැඩ කරනවද. අපේ සැම්සුන් එකේ නම් IDX දැම්මත් පෙන්නන්නේ ඉංග්‍රීසි අකුරු විතරයි.