GOM නම් තාම බැලුවේ නැහැ. මෙන්න KMP එකේ පේන විදිහ. ඒක VLC එකට හපන්.
![]()
හරිනම් VLC එකට වඩා හොඳට KMPlayer එකේ සිංහල subtitles පේන්න ඕන.
Mamath Windows 10 thamai use karanney. Daapu davasey idan KMP eken hodata sub display venava. Windows 10 and KMP update karalada thiyenney?


Clean install කලාට පස්සේ තමයි මෙහෙම වුනේ. 


