සිඞහලු, මම SINHALA TAMIL IME එක පාවිච්චි කරන්නේ. අපි English වලින් ටයිප් කරන් යද්දි එක පාරටම කීබෝඩ් සෝට් කට් වලින් සිංහල එකට මාරු වෙන්න පුළුවන්. (Win key + space) ඒත් බං සිංහලෙන් ටයිප් කරද්දි එක පාරටම English වලට මාරුවෙන්නේ කෝමද කීලා දන්නවයැයි?
ප.ලි. Win key + Ctrl + Space ඔබලා සිංහලෙන් ENG වලට මාරු වෙන්න පුළුවන් වුණත් ටික වෙලාවකින් සිංහල ෆොන්ට් එක හරියට ටයිප් වෙන්නේ නැතිව යනවා.
මේකට හරි සෝට් කටක් තීනවද?
ප.ලි. Win key + Ctrl + Space ඔබලා සිංහලෙන් ENG වලට මාරු වෙන්න පුළුවන් වුණත් ටික වෙලාවකින් සිංහල ෆොන්ට් එක හරියට ටයිප් වෙන්නේ නැතිව යනවා.
මේකට හරි සෝට් කටක් තීනවද?