Sinhala tiping

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
තැන්ක්ස් සෝමේ ඓයේ ...අද ඉදන් මමත් සිංහලෙන් ටිප් කරන්න පටන් ගන්නවා...හෙල්ප් කරපු හැමෝටම ස්තුති..මේක එලම එල කිරි
 

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මචං ගූගල් එක තමයි හොඳම.:D:D
    මේක දැම්මෙත් ගූගල් එකෙන් :yes::yes:
    UCSC එක XP වලට අවුල්. සමහර වචන හරියට එන්නේ නෑ.