sinhala type karnna soft ekak

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    mona reddakda mnda bn.,:(
    mage athin karumeta google input tool eka remove unaa
    aye download karnna gihin balinnm mun eeka ain karlaa kiyahnko ,:angry:

    eeta pasee ara pencil kiyana eka download karagnna baluwa , eemagula download wenneth naa ,,. unge site eke awlak..:baffled:

    mokek gaawa hari download karaggata sinhala type karnna puluwan soft kaalak thiyenawanm ewapan bn
    pin siddawenawa.,:yes:
    epa welaa bn inne:confused:
    sak

    wade goda yankm bump ekak wath deegena yndoo
    rep nam loweth denawa aye.,
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    අඩේ එලකිරි බන් .,
    මහ රෑ හරි කොල්ලො ඉන්නව ඔනේ දේකට .,
    rep++
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    අම්මටසිරි අයින් කරලා නේන්නං :shocked::shocked::shocked:

    https://www108.zippyshare.com/v/3a9qaMsj/file.html


    මගේ ගාව exe එක තියෙනවා ඕනේ නං දාගෙන බලන්න :nerd:

    වැඩ කලොත් කියපන් අනිත් අයටත් දැනගන්න :baffled:

    esS5yBL.jpg


    අඩේ වැඩ නෑ බ්න්.,
    අම්මො input tools thiyena un pin siddaweyi remove nam karaganna epaa ahh
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අඩේ වැඩ නෑ බ්න්.,
    අම්මො input tools thiyena un pin siddaweyi remove nam karaganna epaa ahh



    install file ටික මේ මන් හිතන්නේ ඉස්කෝල පොත ෆොන්ට් එකත් දාගෙන තියෙන්න ඕනේ වැඩ කරන්න. try එකක් දීලා බලපන් :oo:

    https://www89.zippyshare.com/v/w8vRX2ZJ/file.html
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    • Like
    Reactions: crhunter

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    Google එකෙන් Input Tools Desktop Version එක අයින් කරල නේද
    මමත් දැන් දැක්කේ ඕක සමහර වෙලාවට පිස්සු කෙලිනවා තමයි
    වෙලාවට මම Download කරල තිබ්බේ


    download karalaa thibbata wadak naa bn.., install karnda den naa mun.,:baffled:

    esS5yBL.jpg


    mehema watenawa
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    සොචනියයි පින්වතුනි මොනම විදිහකින් වත් ආයෙ ගුගල් ඉන් පුට් ‍ටුල් වැඩ නැහැ .ඔය උඩ තියෙන එකක් වත් වැඩ කරන්නෙ නැහැ .අපි කුමක් කරමුද .පෙන්සිල් ලුත් මල විකාරයක් දැන් ඉතින් කොපි පෙස්ට් තමයි :(:(:(:no::no::no: