Sinhala Typing in Windows 10

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    dan kohomada yako hadissiyakata sinduwak wath liya ganne...
    nanna kiyala ganu godak inna wewakata bessama...
    wena ekek joka galawan giya wage seen ekak neh meka :baffled:
    wili lajjai:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියන්න සතුටුයි පිංවතුනි

    විස්ටා කුයික් ෆික්ස් එක දා ගත්තා
    දැං නං අවුලක් නැතුව වැඩ කරනවා

    combuwak waduna gaman type karapu ewa makenna gannawa eka eka...
    hondata balapa koම්බුවන් වැදුne නැත්තං ටයිපිං අවුලක් නෑ
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    කියන්න සතුටුයි පිංවතුනි

    විස්ටා කුයික් ෆික්ස් එක දා ගත්තා
    දැං නං අවුලක් නැතුව වැඩ කරනවා

    combuwak waduna gaman type karapu ewa makenna gannawa eka eka...
    hondata balapa koම්බුවන් වැදුne නැත්තං ටයිපිං අවුලක් නෑ

    :yes::yes:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    iskola potha Font එක install කරන්න.

    win10 update කලාම ඔය case එක එනව..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වින්ඩෝස් 10 එපාම උනා බොලං...
    පස්සේ මාරු උනා ආයේ 7 වලට
    කිරි අප්පට බල්ලො පැනපි කියන්ඩ... මෙන්න බොලේ 7 වලත් කොමුබ්ව වදින්නෑ...
    පස්සේ ෆයර්ෆොක්ස් 50 බාගත්තා...
    ඒක දැම්මා විතරයි වැඩේ ගොඩ..
    බලං යද්දි ලෙඩේ තිබිලා තියෙන්නේ බ්‍රව්සර් එකේ... :dull: