Sinhala Typing in Windows 10

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    machanla..
    windows 10 wala sinhala type karaddi (using wijesekara layout ) awl tikak enawa...
    mama sinhala unicord kit eka, vista quick fix eka.. language pack eka wage ewa try kala.. hari giye nehe.
    meka hada ganna widihak tiyenawada ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    language pack eka wage ewa try kala සිංහල ටයිප් කරද්දි
    ෙමන්න ෙම් වෙග් අවුලක් එනවා...
    යුනිෙකා්ඩ් එක දාෙගන ටයිප් කලත් ෙම් අවුලම එනවා..
    වචන වැරදියට ටයිප් ෙවනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    BUMP google input tool eka set wenne nadda machan?
    මචන් මම මේ ට්ය්පේ කරන්නේ එකෙන්
    මම මීට කලින් ට්ය්පේ කලේ කෙලින් ම විජේසේකර කෙය්බෝඅර්ඩ් ලෙඅවට් එකෙන්. එක මීට වැඩ ගොඩක් ලේසි බන් :sorry:
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මචන් මම මේ ට්ය්පේ කරන්නේ එකෙන්
    මම මීට කලින් ට්ය්පේ කලේ කෙලින් ම විජේසේකර කෙය්බෝඅර්ඩ් ලෙඅවට් එකෙන්. එක මීට වැඩ ගොඩක් ලේසි බන් :sorry:
    windows 7 wala eka kalin hodata wada kalanam compatibility mode eken windows 7 select karala balanna wadada kiyala?
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    ගූගල් එක පාවිච්චි කරන්න ගත්ත
    එක එපා වෙනවා බන්

    උඹේ දැනට දාලා තියෙන හැම මගුලම අයින් කරලා Vista Quick Fix එක දාල බලපන් කියල තමා බන් කියන්න තියෙන්නේ. සමහරවිට උඹ install කරපු එක අවුලද දන්නෑ. වෙන තැනකින් download කරල බලපන් :yes: