Machanla Mac ekaka sinhala typing karanna puluwan widi gana danna kenek innawa nam kiyala deepanko..
MacOS Ventura 13.2.1

MacOS Ventura 13.2.1

හෙලකුරු ඕන නැහැහෙලකුරු ඇප් එක ඉන්ස්ටෝල් කරන්ඩ. fn කී එක ලැන්ග්වේජ් ටොගල් කරන්ඩ දා ගන්ඩ.
e magul deka set na banසෑහෙන කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දාල තිවුනා
https://elakiri.com/threads/mac-osx-වල-ලේසියෙන්-සිංහල-ටයිප්-කරන-හැටි.1590174/
ෆොටෝ නං පේන්නෙ නැහැ හැබැයි @EdNygma ගෙ පෝස්ට් එකේ දාල තියනවානේ ෆොටෝ අලුතෙන්
හෙලකුරු ඕන නැහැ
මැක් එකේ default සිංහල කීබෝඩේ ලේයවුට් දෙකක් තියනවා
එකක් phonetic layout එකක් අර UCSC ලේයවුට් එකට ගොඩක් ලඟින් යන්නෙ හරි ලේසියි පුරුදු වෙන්න
දවස් දෙක තුනක් යූස් කරපන් බන්e magul deka set na ban
මටත් ඉස්සර ඉදන් සෙට් වුණේ Wijesekara Layout එක විතරයි. අනික් ඒවා පුරුදු නෑ.දවස් දෙක තුනක් යූස් කරපන් බන්
ඊට පස්සෙ ගේමක් නැහැ
මම මේ ඒක විතරයි යූස් කරන්නෙ ඇස්දෙක පියාගෙන සිංහල ටයිප් කරන්න පුලුවන්