Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sinhala un vitarak varen +21
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයෝ බහුතරයක් මෝඩයි. ඒ මෝඩ මිනිස්සු රාජපක්ෂලා වගේ සිංහල හම පොරවගත්ත කපටින්ගේ දෑත් ශක්තිමත් කරා තමන්ගේ ජාතිය ආගම බේරගනී කියලා. හැබැයි ඡන්ද ටික ගන්නකන් බොරු දේශප්‍රේමය, ජාති ආලය පෙන්නලා ඊට පස්සේ බලේ තියාගන්න රටේ සාමාන්‍ය මිනිස්සුන්ව භේද කරලා සුළු ජාතින්ගෙ නියෝජිතයෝ එක්ක ඩිල් දැම්මා. සිංහල ජාතියයි බුද්ධාගමටයි මුවා වෙලා කරන්න පුලුවන් ජරා වැඩ සේරම කලා. හැමදාම බලේ ඉන්න ඕනි හින්දා තමන්ගේ පාක්ෂිකයන්ට හිතේ හැටියට හොරාකන්න දුන්නා. උපතින්ම කම්මැලි ජාතියක් හින්දා බහුතර සිංහලයොන්ටත් මහන්සිවෙලා සල්ලි හම්බකරනවා වෙනුවට පගාවෙන් කොමිස් එකෙන් හොරකමෙන් ජීවත් වෙන්න පුලුවන් වුණා. සිංහලයොත් කලගුණ සැලකුවා වැඩි ඡන්දයෙන් දිනවලා දීලා.

රටේ සිංහලයොන්ගෙ බහුතරයක් තමන්ගෙ ජරා වැඩ ඔක්කොම රාජපක්ෂ පිහිටෙන් කරගෙන ගියා. සමහර තැන්වලදි බිම් මට්ටමේ සුළු ජාතින්ට වෛරය ඇතිවෙන දේවල් කරා. හැබැයි ලංකාවෙදි සුළු ජාතීන් වුණාට ලෝකේ බහුතරයක් ඉන්න ජාතින්නෙ මෙවුන්. උන් නිකන් හිටියේ නෑ උන්ගේ මිනිස්සු වෙන වෙනම එකතු වුණා. බහුතර දෙමළුන්ට ඕනි මේක තමිල්නාඩුවක් කරන්න, බහුතර මුස්ලිම් එවුන්ට ඕනි මේක අරාබියක් කරන්න. හැබැයි උන් සිංහලයෝ තරම් මෝඩ නෑ, හදිස්සිත් නෑ. හෙමීට තමන්ගෙ බලය ටික ටික වැඩිකරගෙන ආවා. ඒ හෑමදේම කලේ හොඳට හිනාවෙලා කතා කරලා සහජීවන බෝඩ් එකට මුවා වෙලා. ඕකට රැවටුන මෝඩ රැඩිකල් සිංහලයොත් ඉන්නවා. උන් තමන්ගේ ජාතියට විරුද්ධවම සුළු ජාතීන් එක්ක එකතුවෙලා වැඩ කරනවා. තව සල්ලි වලට ජාතිය පාවලා දෙන සිංහලයොත් මේ ගොඩේ.

2019 පාස්කු බෝම්බෙන් පස්සෙ සිංහලයෝ ගොඩක් එකතු වුණා. හැබැයි මෝඩකමේ වෙනසක් නැති හින්දා රාජපක්ෂ කෙනෙක්ටම බලේ දුන්නා. නන්දසේනගේ රාජපක්ෂ ජාන නොතිබුණා නම් ඇත්තටම මේ රට බේරගන්න දෙයක් කරන්න තරම් බලයක් වටපිටාවක් තිබුණා. හැබැයි රටේ අවාසනාවට පරණ තැටියම කැරකුණා.

ඔහොම ටික කාලෙකින් රට බංකොලොත් වුණාම එදා වෙල කන්න නැතිවුණාම සිංහලයොන්ගෙ ඇස් ඇරුණා. මහරජාණෙනි කියලා ආවඩපු එවුන්ම රාජපක්ෂලාට දුවන්න ගහන්න කැති පොලු අරන් ගියා. හැබැයි පරක්කු වැඩියි. සිංහලයෝ අරගල කියලා කරෙත් අර සුළු ජාතින්ගෙ සැලසුම් ටික ඉස්සරහට ගෙනියන්න උදව් කරපු එක. වෙන විකල්පයලුත් නෑ. ආයේ රාජපක්ෂලා වගේ සිංහලයොන්ගෙ හිත දිනාගෙන රට බාරගන්න කෙනෙක් නෑ. දැන් කොකාගේ වාරේ ඉවරයි, තිත්තයෝ වැඩ පෙන්නන්න පටන් අරන් තියෙන්නෙ.

කෙටියෙන් කිව්වොත් මට හිතෙන්නෙ ලංකාවේ සිංහල ජාතියයි බුද්ධාගමයි රකින්න බෑ මෙතනින් එහාට. එහෙම කරන්න නම් එක්කෝ බහුතරයක්ගෙ මෝඩකම නැතිවෙන්න ඕනි, එහෙම නැත්නම් සිංහල ජාතිය බුද්ධාගම රකින්න පුලුවන් නායකයෙක් එන්න ඕනි. ඒ දෙකම වෙන්න ඉඩකඩක් නැති දේවල්

[QUOTE="xVOLDYx, post: 28424177, member: 576519"] සිංහලයෝ බහුතරයක් මෝඩයි. ඒ මෝඩ මිනිස්සු රාජපක්ෂලා වගේ සිංහල හම පොරවගත්ත කපටින්ගේ දෑත් ශක්තිමත් කරා තමන්ගේ ජාතිය ආගම බේරගනී කියලා. හැබැයි ඡන්ද ටික ගන්නකන් බොරු දේශප්‍රේමය, ජාති ආලය පෙන්නලා ඊට පස්සේ බලේ තියාගන්න රටේ සාමාන්‍ය මිනිස්සුන්ව භේද කරලා සුළු ජාතින්ගෙ නියෝජිතයෝ එක්ක ඩිල් දැම්මා. සිංහල ජාතියයි බුද්ධාගමටයි මුවා වෙලා කරන්න පුලුවන් ජරා වැඩ සේරම කලා. හැමදාම බලේ ඉන්න ඕනි හින්දා තමන්ගේ පාක්ෂිකයන්ට හිතේ හැටියට හොරාකන්න දුන්නා. උපතින්ම කම්මැලි ජාතියක් හින්දා බහුතර සිංහලයොන්ටත් මහන්සිවෙලා සල්ලි හම්බකරනවා වෙනුවට පගාවෙන් කොමිස් එකෙන් හොරකමෙන් ජීවත් වෙන්න පුලුවන් වුණා. සිංහලයොත් කලගුණ සැලකුවා වැඩි ඡන්දයෙන් දිනවලා දීලා. රටේ සිංහලයොන්ගෙ බහුතරයක් තමන්ගෙ ජරා වැඩ ඔක්කොම රාජපක්ෂ පිහිටෙන් කරගෙන ගියා. සමහර තැන්වලදි බිම් මට්ටමේ සුළු ජාතින්ට වෛරය ඇතිවෙන දේවල් කරා. හැබැයි ලංකාවෙදි සුළු ජාතීන් වුණාට ලෝකේ බහුතරයක් ඉන්න ජාතින්නෙ මෙවුන්. උන් නිකන් හිටියේ නෑ උන්ගේ මිනිස්සු වෙන වෙනම එකතු වුණා. බහුතර දෙමළුන්ට ඕනි මේක තමිල්නාඩුවක් කරන්න, බහුතර මුස්ලිම් එවුන්ට ඕනි මේක අරාබියක් කරන්න. හැබැයි උන් සිංහලයෝ තරම් මෝඩ නෑ, හදිස්සිත් නෑ. හෙමීට තමන්ගෙ බලය ටික ටික වැඩිකරගෙන ආවා. ඒ හෑමදේම කලේ හොඳට හිනාවෙලා කතා කරලා සහජීවන බෝඩ් එකට මුවා වෙලා. ඕකට රැවටුන මෝඩ රැඩිකල් සිංහලයොත් ඉන්නවා. උන් තමන්ගේ ජාතියට විරුද්ධවම සුළු ජාතීන් එක්ක එකතුවෙලා වැඩ කරනවා. තව සල්ලි වලට ජාතිය පාවලා දෙන සිංහලයොත් මේ ගොඩේ. 2019 පාස්කු බෝම්බෙන් පස්සෙ සිංහලයෝ ගොඩක් එකතු වුණා. හැබැයි මෝඩකමේ වෙනසක් නැති හින්දා රාජපක්ෂ කෙනෙක්ටම බලේ දුන්නා. නන්දසේනගේ රාජපක්ෂ ජාන නොතිබුණා නම් ඇත්තටම මේ රට බේරගන්න දෙයක් කරන්න තරම් බලයක් වටපිටාවක් තිබුණා. හැබැයි රටේ අවාසනාවට පරණ තැටියම කැරකුණා. ඔහොම ටික කාලෙකින් රට බංකොලොත් වුණාම එදා වෙල කන්න නැතිවුණාම සිංහලයොන්ගෙ ඇස් ඇරුණා. මහරජාණෙනි කියලා ආවඩපු එවුන්ම රාජපක්ෂලාට දුවන්න ගහන්න කැති පොලු අරන් ගියා. හැබැයි පරක්කු වැඩියි. සිංහලයෝ අරගල කියලා කරෙත් අර සුළු ජාතින්ගෙ සැලසුම් ටික ඉස්සරහට ගෙනියන්න උදව් කරපු එක. වෙන විකල්පයලුත් නෑ. ආයේ රාජපක්ෂලා වගේ සිංහලයොන්ගෙ හිත දිනාගෙන රට බාරගන්න කෙනෙක් නෑ. දැන් කොකාගේ වාරේ ඉවරයි, තිත්තයෝ වැඩ පෙන්නන්න පටන් අරන් තියෙන්නෙ. කෙටියෙන් කිව්වොත් මට හිතෙන්නෙ ලංකාවේ සිංහල ජාතියයි බුද්ධාගමයි රකින්න බෑ මෙතනින් එහාට. එහෙම කරන්න නම් එක්කෝ බහුතරයක්ගෙ මෝඩකම නැතිවෙන්න ඕනි, එහෙම නැත්නම් සිංහල ජාතිය බුද්ධාගම රකින්න පුලුවන් නායකයෙක් එන්න ඕනි. ඒ දෙකම වෙන්න ඉඩකඩක් නැති දේවල් [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom