sinhala un vitarak varen +21

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,042
    1,972
    113
    mchn dan kaurut lankawe tiyena thambi agenda eka katha karanen nane, okkoma sahajivana scene ekene inne...ubelage pathi vala muslim un thaaama unge agenda eka karagena yanawada ? genuine prashnayak, deshapalane katha karanna epa ubela..

    eg ;
    ape patte eka street ekaka - meeta auruddakata kalin sinhalu 100% karapu business okkoma musliim un karanne... sinhala namin bakery ekak karagena yanne thambi..a street eke kama kada, paint shops, hardware, groccery okkoma thambi..eka aurddak atulata venas vune kohomada mechchara ? sinhalu polime gihin thambi kama kanawa...unge paint shop eke, hardware eke polime minssu,,unge discount tiyenawa mara vidiyata..kohomada a ?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,458
    9,346
    113
    ඕකුන් කොහොමත් සාපයක් බන්. හොද උනුත් ඉන්නවා ඉතින්. ආගම්වලින් අන්ධ වෙලා ඉන්නේ.

    උන්ට පල්ලියෙන් ආධාර දෙනවා, අවුරුදු කාලෙට කැම ,කැද ,රට ඉදි වගේ දේවල් නොමිලේ දෙනවා. බිස්නස් එකකට ආධාර කරනවා. ඉතින් බන් දියුණු නොවී තියෙයිද බන්. ළමයි 10 හැදුවත් උන්ට අවුලක් නැ. ඒවට උදව් කරන්න කට්ටිය ඉන්නවා. ඒත් සිංහලයන්ට එහෙම කවුරුත් ඉන්නවද? පන්සලේ හාමුදුරුවෝ ඇවිත් තොපිට උදව් කරනවද? දියුණු වෙන්න අත දෙනවද ? උපදෙසක්වත් දෙනවද? හිතලා බලපන්. මුස්ලිම් උන්ට බැනලා වැඩක් නැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    13,430
    22,616
    113
    වැරැද්ද තනිකර සිංහලයගේ. සිංහල පවුලක් ඇතුලෙවත් සමගියක් තියෙනවද කියලා නිකමට හිතලා බලපංකෝ. සිංහල පවුලක් ඇතුලෙත් තියෙන්නේ අනෙකාව කපාගෙන තමන් පොර වෙන්න යන මානසිකත්වයක්. සිංහලයම තමයි තම්බින්ට තමන්ගේ ඉඩම් ව්‍යාපර ගෙවල් විකුණන්නේ. තම්බි ඇවිත් බලෙන් අයිතිකරගෙන නෑනේ කොහෙවත්. මුස්ලිම් එකෙක් බිස්නස් එකක් කරද්දි පවුලෙම අය උට සපෝට් එක දෙනවා. සිංහලු බලං ඉන්නේ තමන්ගේ එකෙක් පටන් ගත්තු බිස්නස් එක වැටෙනකං හිනා වෙන්න බලාගෙන.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,810
    7,594
    113
    ඩොටේ
    සිංහලයෝ බහුතරයක් මෝඩයි. ඒ මෝඩ මිනිස්සු රාජපක්ෂලා වගේ සිංහල හම පොරවගත්ත කපටින්ගේ දෑත් ශක්තිමත් කරා තමන්ගේ ජාතිය ආගම බේරගනී කියලා. හැබැයි ඡන්ද ටික ගන්නකන් බොරු දේශප්‍රේමය, ජාති ආලය පෙන්නලා ඊට පස්සේ බලේ තියාගන්න රටේ සාමාන්‍ය මිනිස්සුන්ව භේද කරලා සුළු ජාතින්ගෙ නියෝජිතයෝ එක්ක ඩිල් දැම්මා. සිංහල ජාතියයි බුද්ධාගමටයි මුවා වෙලා කරන්න පුලුවන් ජරා වැඩ සේරම කලා. හැමදාම බලේ ඉන්න ඕනි හින්දා තමන්ගේ පාක්ෂිකයන්ට හිතේ හැටියට හොරාකන්න දුන්නා. උපතින්ම කම්මැලි ජාතියක් හින්දා බහුතර සිංහලයොන්ටත් මහන්සිවෙලා සල්ලි හම්බකරනවා වෙනුවට පගාවෙන් කොමිස් එකෙන් හොරකමෙන් ජීවත් වෙන්න පුලුවන් වුණා. සිංහලයොත් කලගුණ සැලකුවා වැඩි ඡන්දයෙන් දිනවලා දීලා.

    ‍රටේ සිංහලයොන්ගෙ බහුතරයක් තමන්ගෙ ජරා වැඩ ඔක්කොම රාජපක්ෂ පිහිටෙන් කරගෙන ගියා. සමහර තැන්වලදි බිම් මට්ටමේ සුළු ජාතින්ට වෛරය ඇතිවෙන දේවල් කරා. හැබැයි ලංකාවෙදි සුළු ජාතීන් වුණාට ලෝකේ බහුතරයක් ඉන්න ජාතින්නෙ මෙවුන්. උන් නිකන් හිටියේ නෑ උන්ගේ මිනිස්සු වෙන වෙනම එකතු වුණා. බහුතර දෙමළුන්ට ඕනි මේක තමිල්නාඩුවක් කරන්න, බහුතර මුස්ලිම් එවුන්ට ඕනි මේක අරාබියක් කරන්න. හැබැයි උන් සිංහලයෝ තරම් මෝඩ නෑ, හදිස්සිත් නෑ. හෙමීට තමන්ගෙ බලය ටික ටික වැඩිකරගෙන ආවා. ඒ හෑමදේම කලේ හොඳට හිනාවෙලා කතා කරලා සහජීවන බෝඩ් එකට මුවා වෙලා. ඕකට රැවටුන මෝඩ රැඩිකල් සිංහලයොත් ඉන්නවා. උන් තමන්ගේ ජාතියට විරුද්ධවම සුළු ජාතීන් එක්ක එකතුවෙලා වැඩ කරනවා. තව සල්ලි වලට ජාතිය පාවලා දෙන සිංහලයොත් මේ ගොඩේ.

    2019 පාස්කු බෝම්බෙන් පස්සෙ සිංහලයෝ ගොඩක් එකතු වුණා. හැබැයි මෝඩකමේ වෙනසක් නැති හින්දා රාජපක්ෂ කෙනෙක්ටම බලේ දුන්නා. නන්දසේනගේ රාජපක්ෂ ජාන නොතිබුණා නම් ඇත්තටම මේ රට බේරගන්න දෙයක් කරන්න තරම් බලයක් වටපිටාවක් තිබුණා. හැබැයි රටේ අවාසනාවට පරණ තැටියම කැරකුණා.

    ඔහොම ටික කාලෙකින් රට බංකොලොත් වුණාම එදා වෙල කන්න නැතිවුණාම සිංහලයොන්ගෙ ඇස් ඇරුණා. මහරජාණෙනි කියලා ආවඩපු එවුන්ම රාජපක්ෂලාට දුවන්න ගහන්න කැති පොලු අරන් ගියා. හැබැයි පරක්කු වැඩියි. සිංහලයෝ අරගල කියලා කරෙත් අර සුළු ජාතින්ගෙ සැලසුම් ටික ඉස්සරහට ගෙනියන්න උදව් කරපු එක. වෙන විකල්පයලුත් නෑ. ආයේ රාජපක්ෂලා වගේ සිංහලයොන්ගෙ හිත දිනාගෙන රට බාරගන්න කෙනෙක් නෑ. දැන් කොකාගේ වාරේ ඉවරයි, තිත්තයෝ වැඩ පෙන්නන්න පටන් අරන් තියෙන්නෙ.

    කෙටියෙන් කිව්වොත් මට හිතෙන්නෙ ලංකාවේ සිංහල ජාතියයි බුද්ධාගමයි රකින්න බෑ මෙතනින් එහාට. එහෙම කරන්න නම් එක්කෝ බහුතරයක්ගෙ මෝඩකම නැතිවෙන්න ඕනි, එහෙම නැත්නම් සිංහල ජාතිය බුද්ධාගම රකින්න පුලුවන් නායකයෙක් එන්න ඕනි. ඒ දෙකම වෙන්න ඉඩකඩක් නැති දේවල්
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,135
    2,683

    ඔච්චර කෙලෝගෙනත්, අපේ උං ආයෙ බලපංකො ඔය යක්කුන්ටම ඡන්දෙ දෙනවා. බලපංකො නැද්ද කියලා.. එච්චරටම මී හරක් ජාතියක් බං සිංහල කියන්නේ. අජූතයි!!
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,064
    5,615
    113
    සිංහල උන් බිස්නස් කරන්න දන්නේ නැහැ
    ලොකු සීන් එකෙන් කස්ටමර්ස්ලට තග දාගෙන බිස්නස් කරන්න බැහැ
    10 ට ඕපන් කරලා 6ට වහලා, වීකෙන්ඩ් එකෙත් වහගෙන බිස්නස් කරන්න බැහැ
    මුස්ලිම් ටවුන් එකකට ගියොත් ඕන වෙලාවක කඩ ඇරලා
    සිංහලුන්ට කෙල වන්න කවුරුවත් ඕන නැහැ උන්ම කෙලව ගන්නවා

    දවසක් හදිස්සියකට පෝය දවසක කොන්ඩෙ කපා ගන්න සැලෝන් එකක් ඇරලා නැහැ
    වටේම දුවලා එකක් හොයා ගත්තා එතනත් පෝලිම
    ඔහොම කම්මැලි කමට බිස්නස් කරලා හරි යයිද
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    16,347
    1
    32,767
    113
    Erozan's Mom's room
    1. තම්බි බිස්නස් වල වැඩියෙන් පෙන්නේ උන්ට import කරද්දී රට ඉන්න උන්ගේම එවුන්ගේ සපෝර්ට් එක හම්බෙනවා. ඕක බෙහෙත් පෙත්තේ ඉඳන් එන හැම එකටම අදාලයි.

    2. අනිත් එක තමයි සිංහලුන්ගේ ගෑනු බඳිද්දී..පවුල් වල ගොඩක් හොයන්නේ 8-5 ජොබ් කරන අය. කෑම කඩ / සිල්ලර කඩ සේරම අඩුකුලේ / තත්වෙට හරි මදි / විදියට සලකන්නේ except හාඩ්වෙයාර් සිංහලු. ඉතින් සිංහලු බඳින්න තියෙන ආසාවට පොඩි පොඩි බිස්නස් වලට යනවා සෑහෙන අඩුයි. කෙටියෙන් කිව්වොත් 35 පඩියට ඔෆිස් ජොබ් තමයි හොයන්නේ. තම්බි එහෙම නෙවේ උන් සල්ලි එනවා නං ගූ වලකට හරි බහිනවා . උන්ගේ ගෑනුත් සපෝටිව්. අරක නෑ මේක නෑ.. බෙට්ට යන්නේ නෑ ගගා හැමනෙන්නේ නෑ සිංහලුන්ගේ ගෑනු වගේ. ( මේකෙම දවසකට කියක් ගෑනුන්ගේ ප්‍රශ්න දානවද.. )

    3. අනික උන්ට පල්ලිවලිනුත් බිස්නස් පටන් ගන්න සපෝර්ට් එක හම්බෙනවා. ලොකු ලොකු උන්ගෙන් කනෙක්ෂන් හදල දෙනවා.. එතකොට පන්සලකින් ඉතින් මේ 👇 වගේ ඒවා තමයි හම්බෙන්නේ.

    dan owa kata karanne na saha jiwanen idapan

    අනේ පලයන් හුත්තෝ යන්න. අලි සබ්‍ර්රි නාන අධිකරණ ඇමති කරද්දී පුකේ ඇඟිල්ල ගහන් ඉඳල දැන් එනවා මෙතන තම්බි සහජීවන ටෝක් දෙන්න.
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,418
    1,988
    113
    මුස්ලිම් උන් කපටි, සින්හල උන් මොඩයි එ වගේම සිංහල උන්ගේ ලොකු සින් වැඩි. සිංහල කඩෙකින් බඩුවක් අරන් එවලෙම අනිත් පැත්තට ගිහින් මරු කරලා හරි සල්ලි හරි ඉල්ලුවොත් මුණ එල්ල ගන්නවා, නැත්නම් බැ කියනවා. අයේ අර මනුස්සයා කඩෙට ආවත් ගනන් ගන්නේ නැ.
    මුස්ලිම් උන්ගේ එ සින් නැ. මාසයක් දෙකක් ගිහින් උනත් රිටර්න් කරතැකි. මුකුත් කියන් නැ උන්.

    මන් 2020 දෙසැම්බර් ගේ පෙන්ට් කරන්න පෙන්ට් බාස් ගෙන් බඩු ලිස්ට් එක අරන් සිංහල පෙන්ට් බඩු කඩෙකින් එ බඩු ලිස්ට් එකට කොටෙශන් එකක් ගත්තා. ඊට පස්සේ ඔක්කොම සල්ලි රෙඩි කරගෙන පෙන්ට් බාස්ට එන්න කියලා මුලින්ම පෙන්ට් වැඩ වලට අවශය බඩු ගන්න ගියා කොටෙශන් ගත්ත සිංහල කඩෙන්. පෙන්ට් බ්‍රශ්, වැලිකඩදාසි, ස්කින් කොට් ඔය ටික තමා ගෙන්න ගියේ. සිංහල කඩේ එකා බඩු නැ කියල වෙන කඩෙකට යන්න කිව්වා. අර කොටෙශන් එකේ දාලා තිබ්බේ ප්‍රයිස් රයිනො වැලිකඩදාසි 40, ස්කින් කොට් 400, අනිත් කඩෙන් ගන්න ගියාම වැලි කඩදාසියට 95, ස්කින් කොට් එක 1000යි. ඔය ගනන් එක්ක මගේ බජට් එක සෙට් නැති නිසා ගෙදර ඇවිත් බාස්ටත් සින් එක කියලා වැඩේ නවත්තන්න ගියේ. එතකොට බාස් කාරයා මුස්ලිම් කඩයක් සෙට් කරා. අපි තැන් පහ හයකින් ගනන් බැලුවා ඊට කලින්.මුස්ලිම් කඩේ තමා අඩුවටම දුන්නේ. පෙන්ට් වලට අනිත් කඩ වල ඩිස්කවුන්ට් එක 30-35 කියද්දි අරුන් 40-42 වගේ දුන්නා ඩිස්කවුන්ට්. මුස්ලිම් කඩේ එකා ඩිස්කවුන්ට් දිලා අපිව උගේ කස්ටමර් කෙනෙක් කරගත්තා කොහොමහරි. කොහොමහරි එක දිගට බඩු ගද්දි අපිට සෙට් උනා සමහර බඩු මු අනිත් කඩ වලටත් වැඩියෙන් දාලා කියලා. උන්ගේ එක ට්‍රික් එකක් වෙන්න ඇති. අඩුවට මුලින් බඩු දිලා කස්ටර්මර්ව ලොන්ග් ටර්ම් කස්ටර්මර් කෙනෙක් කරගන්නවා. එක දිගට බඩු ගද්දි අපි අනිත් කඩ වල මිල බලන්න් යන්නේ නැනේ. උන් එකෙන් වාසි අරගෙන මුලින් අඩුවට දුන්න එවගේ ලාභේ තුන් හතර ගුණයකින් අල්ලනවා ඇති.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,317
    10,100
    113
    සිංහල වේසිගේ පුතාලා මෝඩයි...එච්චරයි කතාව...කොච්චර මොලේ තිබ්බත්, කොච්චර හොද තත්වෙකට ගියත් උන්ගේ ජානමය ගතිය එලියට එනවා කොයිවෙලේක හරි...

    අනික මුස්ලිම් උන් එකමුතුයි...සිංහලුන්ට තියෙන්නේ අනික් එකාව පාගල උඩට එන මානසිකත්වය....කුහක කම...ඉරිසියාව...මහ පොන්න ජාතියක්...ඕක තමා ඇත්ත...දැන් ඉන්න පොඩි උන්වත් වෙනස් උනොත් හරි...නැත්තම් තව අවු. 50 ගියත් දියුණුවක් නම් නෑ....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    13,430
    22,616
    113
    සිංහලුන්ගේ ජාන අවුලක් තියෙන්නේ පටන් ගැන්මේ ඉඳන්ම. අපේ පරණ ආච්චි කෙනෙක්ට සිංහයෙක් උකලානේ සිංහල ජාතිය ආරම්භ වෙලා තීන්නේ. ඉතිං සිංහලුන්ගේ තනිකරම තිරිසන් ජාන තීන්නේ.
     
    • Haha
    Reactions: wawula

    iworld

    Well-known member
  • Sep 8, 2007
    14,608
    19,652
    113
    චී ලංකාව

    :yes: