Sinhala Unicode-English දෙකම type කරන්න හදපු අලුත්ම website එක.

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    new unicoder bump පට්ට්ට මචන් ඔන්න ඔයගෙ වෙබ් එකම use කරා වඩේට Rep +

    එළකිරි කොල්ලෙක්

    Thanks machanla :)

    elaa bn
    jaya

    11.gif
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Ela kollo. THANKS

    Ah yaaluwa .. ela ela ... :) Bumpiyak

    niyamai neh.

    Nice one machan ;)

    උත්සාහයට මගෙන් රෙපක් . . .


    පට්ට වැඩක් බන්

    නියම වැඩක් මල්ලි. තව තව අලුත් දෙවල් කරන්න ශක්තිය ලැබෙවා.

    REp+

    Good...
    Bump

    Thanks machanla :)
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල වැඩක් :) +6

    මේකේ oo ගැහුවම "ඌ" කියල වදින්නේ "ඕ" නෙවේ. යට විස්තරේ තියෙන්නෙ නං එහෙම වදිනව කියල.
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    එල වැඩක් :) +6

    මේකේ oo ගැහුවම "ඌ" කියල වදින්නේ "ඕ" නෙවේ. යට විස්තරේ තියෙන්නෙ නං එහෙම වදිනව කියල.

    Thanks machan.. :) පොඩි වැරැද්දක් වෙලා help එකේ තියෙන අකුරේ. දැන් හරි..
    11.gif
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,662
    945
    113
    Australia
    Windows 10 වල Unicode type කරන කොට 'මාර්ගය' කියල ගැහුවම 'මාගර්ය' කියල වදින එකට හේතුව දන්නවද? හැමතිස්සෙම 'ර්' අකුර පස්සට පනිනවා.
    Windows 8 වල කිසි අප්සෙට් එකක් නෑ.
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Windows 10 වල Unicode type කරන කොට 'මාර්ගය' කියල ගැහුවම 'මාගර්ය' කියල වදින එකට හේතුව දන්නවද? හැමතිස්සෙම 'ර්' අකුර පස්සට පනිනවා.
    Windows 8 වල කිසි අප්සෙට් එකක් නෑ.

    මේක unicode standard එකේ තියෙන ප්‍රශ්නයක්. මම මේක හැදුවම මේ thread එකේම දාන්නම්. :)