සිංහල කිට් කියන්නෙ අර ටාස්ක් බාර් එකේ "වි" කියල වැටෙන icon එක තියෙන program එක. ඒක නැතුව හරියට සිංහල කොටන්න බෑ වඩේ කියන්නෙ ඒක එක්කත් singlish program එකක් නැතුව සිංහල ලියන්න අමාරුයි(පුලුවන් අය ඇති එත් ඒක කරදරයි මං හිතන්නෙ තාමත් ලේසි ක්*රමයක් නෑ)
ඒ මදිවට සිංහල keyboard layout එක UCSC එකෙන් හදල දිලයි තියෙන්නෙ ඒත් එකෙන් විතරක් "කෝ" වගේ අකුරු ගහන්න බෑ මිනිස්සුන්ට සිංහල කිට් එකෙන් "කෝ" ගහන්න "flda" කොටන්න ඕනේ මං මේකට සිංග්ලිෂ් වලින් විසදුමක් දෙන්න හිතුනා ඒත් ඒ වැඩේට අලුත් keyboard layout එකක් හදන්න ඕන මං UCSC එකටම විශේෂ අකුරු එකතු කරල දුන්නොත් මිනිස්සු ඒක තමන්ගේ Default Keyboard Layout එක විදියල දාගන්න කැමති වෙයි ද?
ගල් මුල් ඔක්කොම එවන්න මේකට විසදුමක් දෙන්නයි මට ඕන