ඇඩෝබි ඉන් ඩිසයින් එකේ "world ready" ඔප්ෂන් එක සිලෙක්ට් කරලත්, අලුත් document එකක් ඕපන් කරලත් අර සිංහල අකුරු ටයිප් කලාම අවුල් වෙන සීන් එක "ප්‍රමිතිය" කියන වචනෙ ලියන්නම බෑනේ බන්, එන්නෙම "ප්රමිතිය" කියල ... "world ready" ඔප්ෂන් එක සිලෙක්ට් කලාට පස්සේ, ගොඩක් වචන දැන් හොඳට යුනිකෝඩ් ටයිප් වෙනව (iskolapotha.ttf නෙ ඉතින් ගූගල් IME) ඒත් මන් අර කිව්ව "ප්‍රමිතිය" කිසි මගුලකින් ලියන්න බෑ ... හිරවෙලා බන් ඉන්නෙ පැය ගානක් තිස්සෙ ඉන්ටර්නෙට් එකේ හෙව්ව .. හම්බුනේ නෑ ... ඔක්කොම හරි මේ හුයන්නේ එක වචනයක් විතරක් අවුල් .. 

දන්න අය කියපල්ලකො කොහොමද මේ ලබ්බ ටයිප් කරගන්නේ කියල. බ්‍රෝචර් (ලීෆ්ලට්) එකක් හදාගෙන යනව අද දවසම ඉවරයි මේ හුයන්න නිසා ...
p.s: ms word එකේ ලියද්දි හොඳට ලියවෙනව,
ෆොටෝෂොප් එකෙත් හරියට ලියවෙන්නෙ නෑ ඒ වචනෙ, මට හිතෙන්නෙ ඇඩෝබි පරම්පරා ගත රෝගයක් ද කොහෙද




දන්න අය කියපල්ලකො කොහොමද මේ ලබ්බ ටයිප් කරගන්නේ කියල. බ්‍රෝචර් (ලීෆ්ලට්) එකක් හදාගෙන යනව අද දවසම ඉවරයි මේ හුයන්න නිසා ...p.s: ms word එකේ ලියද්දි හොඳට ලියවෙනව,
ෆොටෝෂොප් එකෙත් හරියට ලියවෙන්නෙ නෑ ඒ වචනෙ, මට හිතෙන්නෙ ඇඩෝබි පරම්පරා ගත රෝගයක් ද කොහෙද



Last edited:

