Sinhala_Blog_18+

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    18+ කියලා දැම්මේ කව්රුත් නැත්තන් බලන්නේ නැති නිසා. :baffled::baffled::baffled:

    සිංහල site එකක් Facebook නැතුව promote කරගන්න විදියක් කියනකෝ. SEO දන්න කෙනක් support එකක් දෙනවනම් ලොකු දෙයක්.. :yes::yes::yes::yes::yes::yes::yes:


     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,140
    12,998
    113
    33
    ෆින්ලන්ඩ්
    Lankawe poster gahna thama wenne...

    Nethtum kata kathawak yawanna FREE monawa hari denawa kiyala site 1n... Campus / school aya target karala message 1k yawu wa num hari FREE monawa hari denawa kiyala.

    Hebai site 1ta aena 1000 ka ta wath monawa hari duna num aniwaryena lakshayak wath aenawa...

    lankawe unta bohoma podi deyak aethi. FREE denawa num demala paththarayak unath gannawa.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බ්ලොග් කරල වැඩක් නෑ බං සිංහලෙන්.. කවුරුවත් බලන්නෙ නැහැ.. ඉස්සර නම් බ්ලොක් රීඩර් සයිට් තිබ්බා වෙනම.. අපේ බ්ලොග් එක ඇඩ් කලාම අප්ඩේට් කරපු ගමන් ඒවයෙ පෙන්නනවා.. දැන් ඒවත් නැද්ද කොහෙද.. බ්ලොග් කරපු උනුත් නෑ දැන්.. ඔය අනිවා එක වගේ සයිට් එකක් කරපං.. හැබැයි එක එකා ලියපුවා උස්සලා දාන්න එපා.. තමන්ගෙ මහන්සියෙන් දෙයක් කරපං..