#SinhalaFuelHunters

Its Me Im Back II

Well-known member
  • Feb 20, 2026
    406
    481
    63
    Yzsf7qT9_o.png
     
    • Love
    Reactions: HeadCat

    virantha

    Well-known member
  • Feb 28, 2007
    356
    356
    63
    alto 800 chuttan tank ekata gahanna polime paya ganan inna duka nadda ban?
    oke rodyak galola 3 wheel polimata pala, eke ochchara wela kattta kanna ona naha.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,498
    36,751
    113
    කෑගල්ල
    ලොල් මෙහෙ උඩිම්ම මාලිමාවට ගිය හින්දා බහුතර ජෙප්පෝ රෙද්දක් ඇදන් පෝලිමේ ඉන්න ලැජ්ජයි, ඊයේ රෑ ගිය ගැහුවා ආවා, අදත් town දෙපාරක් ගියා විනාඩි පහක විතර පොඩි පෝලිං තියෙන්නේ.. :lol: :lol: ආයේ ඉතින් ලබන සතියේ තමා තෙල් ඕනේ වෙන්නේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,146
    87,766
    113
    ආශ්චර්යමත් රටක
    ලොල් මෙහෙ උඩිම්ම මාලිමාවට ගිය හින්දා බහුතර ජෙප්පෝ රෙද්දක් ඇදන් පෝලිමේ ඉන්න ලැජ්ජයි, ඊයේ රෑ ගිය ගැහුවා ආවා, අදත් town දෙපාරක් ගියා විනාඩි පහක විතර පොඩි පෝලිං තියෙන්නේ.. :lol: :lol: ආයේ ඉතින් ලබන සතියේ තමා තෙල් ඕනේ වෙන්නේ...

    පෝලිං හදාගන්න ගිහින් ඒකෙනුත් ෆේල් උනාද? 🙈😹
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,630
    35,617
    113
    දැන් බය වෙන්න දෙයක් නෑ මැදමුලනට දහස් වතාවක් ගිහින් එන්න තෙල් තියෙනවා