sinhalata harawala Denna plzzzz

78I2

Banned
Mar 17, 2013
243
10
0
macho me tike sinhala harawala denna' samahara ewa dannawa...plzzz

2013-11-01_094112.jpg
 

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    01. ව්‍යාපාර ආර්ථිකය පිළිබද හැදින්වීම සහ එහි ඇති මූලික සංකල්ප.
    02. ඉල්ලුම්, සැපයුම් සහ වෙළෙදපොල සමතුලිතය.
    03. නම්‍යතාවය සහ නිමානය.
    04. නිෂ්පාදනය පිළිබද සිද්ධාන්ත.
    05. වියදම්/පිරිවැය පිළිබද සිද්ධාන්ත.
    06. වෙළෙදපොල ව්‍යුහය.
    07. මිළ කිරීම පිළිබද උපායයන්.
    08. ප්‍රාග්ධන අය වැය සකස් කිරීම්.
    09. සාර්ව ආර්ථික විද්‍යාව පිළිබද හැදින්වීම.
    10. සාර්ව ආර්ථික විද්‍යාවේ ඇති ප්‍රතිපත්තීන්.
    11. ජාත්‍යන්තර වෙළදාම.
    12. රජය සහ ව්‍යාපාර.
    13. ලෝකයේ ආර්ථික රටාවන්.
    14. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආර්ථික රටාවන්.

    වැරදි තියෙනවා නම් වෙන කවුරුහරි නිවැරදි කරන්න..මම කරේ මැත්ස්, ඒක නිසා Commerce terms දන්නේ නැහැ හරියටම..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    1. හැඳින්වීම සහ ව්‍යාපාර-ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප
    2. ඉල්ලුම, සැපයුම සහ වෙළඳපොල සමතුලිතතාව
    3. ප්‍රත්‍යස්ථතාව/නම්‍යශීලීතාව සහ තක්සේරුකරණය
    4. නිෂ්පාදන න්‍යාය
    5. පිරිවැය මූලධර්මය
    6. වෙළඳපොළේ ව්‍යුහය
    7. මිලකරණ උපායමාර්ග
    8. ප්‍රාග්ධන කළමනාකරණය
    9. සාර්ව ඈර්ථික විද්‍යාව - හැඳින්වීම
    10.සාර්ව ඈර්ථික විද්‍යා ප්‍රතිපත්ති
    11.අභ්‍යන්තර ගනුදෙනු සහ මූල්‍යයනය
    12.රජය සහ ව්‍යාපාර
    13.ගෝලීය ආර්ථික නැඹුරුතා
    14.ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් නැඹුරුතා