Sinhalayani

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මට ඔය කිසිවකු ගැන අධ්යනය කිරිමටවත්,කියවීමටවත් උවමනාවක් නැත. ත්‍රිපිටකය යනු පොතකි. පොත් කියවීමෙන් ලැබෙන්නේ දැනුම මිසක් නිවන නොවේ. බුදු දහමේ මූලික පනිවිඩය වන අනිතයතාව අවබොධ කරගැනිමට ත්‍රිපිටකය අවශ්ය නැත

ආ... සිoහල ටයිප් කරන්න පුළුවන් තම්බි කෙනෙක් ඇවිත්.:D:D:D

බුදුදහමේ පනිවිඩය අනිත්ය්‍යතාව කියලා උඹට කියල දුන්නෙ කවුද?