sinhalen gahanna software ekak deepallako

fidget

Member
Jan 3, 2018
608
65
0
තොත්ත බබා;22738850 said:
https://www.google.com/intl/si/inputtools/windows/

ඕක තමා මම යූස් කරන්නෙ, වෙරි ඊසි.
වින්ඩෝස් බට්න් + ස්පේස් ඔබල භාෂාව මාරු කරන්න පුළුවන්.

එළකිරි මචන්. තෑන්ක්ස්. එකෙන් ටයිප් කරන්න ගොඩක් ලේසියි වගේ.
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    තොත්ත බබා;22738850 said:
    https://www.google.com/intl/si/inputtools/windows/

    ඕක තමා මම යූස් කරන්නෙ, වෙරි ඊසි.
    වින්ඩෝස් බට්න් + ස්පේස් ඔබල භාෂාව මාරු කරන්න පුළුවන්.

    ගූගල් දෙයියා ඉතින් වැඩක් කරොත් සුප්පා.:yes::cool: