Sinhalen linux. සිංහලෙන් ලිනක්ස්
මෙහිදී මාගේ බ්ලොග් අඩවියට සමාන්තරව. ඒකම ලිපිය,සංස්කරණයකින් තොරව පළ වේ
----------------------------------------------------------------
අද සිට ඇරඹෙන, සිංහල ලිනක්ස් පාඩම් මාලාවේ පලමු කොටස...
----------------------------------------------------------------
අද සිට ඇරඹෙන, සිංහල ලිනක්ස් පාඩම් මාලාවේ පලමු කොටස...
බොහෝම ඈත් කාලෙක, ඩයිනසෝරයන් මිහිමත රජකරන කාලෙ, ඒ කියන්නෙ 1991 වන කොට සීතල යුද්ධය අවසන් වීමත් එක්ක, ඇමරිකානු ආර්ථිකය දෙදරවමින් කිසිවෙක් හිතුවෙ නැති ආකාරයට මිනිකොම්පිටුර් වෙළදපොල සීග්*රයෙන් ඉහල ගියා, උණක් වගේ කිව්වොත් හරි. අලුත් පරිගනක මාදිලියක් හදුන්වා නොදුන්න සතියක් තිබුන නම් ඒ බොහෝම කලාතුරකින්, සිලිකන් නිම්නයේ රෙඩ්වුඩ් ගස් අතර ඉතා සීග්*රයෙන් වැඩුණු කම්හල්, හා ව්ශ්වවිද්*යාල මෙයට පොහොර සැපයුවා, එකල තාක්ශනයට අනුව දෘඩාංග ඒවා තිබිය හැකි උපරිම අවස්තාවෙ තිබුන.
ඒත් ඒවෙනකොට ලෝකයට එක අඩුවක් තිබුන..
ඒතමයි නිදහසේ පාවිච්චි කරන්න පුලුවන්, මහජනයාගේ රුචිකත්වයට සරිලන මෙහෙයුම් පද්ධතියක් නොතිබීම.
ඒවෙනකොට ප්*රචලිතව තිබුන MS DOS, ඒනම් බිල් ගේට්ස් විසින් ඩොලර් 50000ක මුදලකට මිලදීගෙන වැඩිදියුනු කල පද්දතියයි. ඒය කොතරම් අසාර්ථක උනත්, පරිශීලකයන්ට වෙන විසදුමක් තිබුනේ නෑ, ඇපල් නිශ්පාදන ඒයට වඩා හොඳ උනත් එහි මිල සාමාන්*ය පරිශීලකයන්ට දැරීමට අපහසු උනා
තිබුනු අනිත් එකම විසදුම උනේ Unix පද්දතියයි, ඒත් ඒකෙ නිශ්පාදකයින්, එය සාමාන්*ය පරිශීලකයන්ගෙන ඈත් කිරීම අරමුණු කරගෙන ඉතා ඉහල මිලක් ඒ සඳහා නියම කර තිබුන, ඔවුන්ගේ අරමුණ වුයේ Unix පද්දති, මහාපරිමාණ පරිගණක පද්දති කරා පමනක්, ඉතාම වෘතීයමය ලෙස ඉදිරිපත් කිරීමයි.
මෙම තත්වයෙන් මිදී තමන්ගේ සිසුන්ට මෙහෙයුම් පද්ධති ක්*රියාකාරීත්වය පිළිබඳ දැනුම ලබාදීම සඳහා Andrew S. Tanenbaum, නම් මහාචාර්ය වරයා Minix නමින් මෙහෙයුම් පද්දතියක් නිර්මාණය කලා, එය එකල බොහෝකොට පැතිරී තිබූ 8086 පද්ධතිය පාදක කරගෙන ක්*රියාත්මක උනා.මෙහෙයුම් පද්ධතියක් හැටියට එපමණ සාර්ථක නිපැයුමක් නොවුනත්, මෙහි තිබූ පේලි 12000ක පමන කේත සියල්ලම නිදහස් ව ඕනෑ අයෙකුට වෙනස් කල හැකි ආකාරයට තිබුනා, මෙහි විශේෂත්වය තමයි විවෘත මෘදුකාංග සංකල්පය ලොවට ඉදිරිපත් වීමට අවුරුදු 7කට කලින්, මෙය විවෘත මෘදුකාංගයක් වීමයි
ඉන්පසු ඔහු කලේ Operating Systems: Design and Implementation නමින් පොතක් ලිවීමයි, එය ලොවපුරා පරිගණක විද්*යාවට වහවැටී සිටි සිසුන් අතර් වසංගතයක් මෙන් පැතිර ගියා, එකල සෑම පරිගණක විද්*යාව හදාරන සිසුන් 2නෙකුගෙන් එක අයෙකු අත මේ පොත රැඳී තිබුනා..
මේ වසංගතය බෝ වුනු අය අතර් ලිනස් ට්*රැවෝල්ඩ්ස් ද සිටියා
Linus Benedict Torvalds හා ලිනක්ස්
ලිනස් 1991 වනවිට හෙල්සින්කි විශිවිද්*යාලයේ දෙවන වසරේ සිසුවකුව සිටියා, ඔහුත් එකල මිනික්ස් වලට වහවැටී සිටි නමුත් එයට වඩා යමක් බලාපොරොත්තු උනා,
ඒකල රිචඩ් ස්ටෝල්මාන් විසින් ඇරඹූ GNU ව්*යාපෘතිය, ලොව තුල පෙරලියක් කරමින් සිටියා, ඔවුන් හදුන්වා දුන් මෙහෙයුම් පද්දතිය හා භාවිත මෘදුකාංග, ඉහලම මට්ටමේ වූ අතර, කෙමෙන් ජනප්*රිය වෙමින් තිබුනාඅපි එය ගැන පසුව කතා කරමු. ඒහෙත් මෙතනදී, මෙම ව්*යපෘතිය ලිනස් හට දැඩි බලපෑමක් ඇති කලා, ඉවසුවා ඇති.
මිනික්ස් භාවිත කරන්නන්ගේ හවුලකට ඔහු පහත ලිපිය ඉදිරිපත් කලා, ඒයින් සියල්ලම වටහා ගන්න පුලුවනි
ලිපිය අවසන් උනේ
මගින් උනත්, මේ ලිපියට ලද හිමපතනයක් වගේ ප්*රතිචාර, ඔහු මවිතයට පත් කලා, ඒත් ඔහු කලේ ලෝකයම කණපිට පෙරලීමක් කියල ඔහු හිතන්න නැතුව ඇති. වැඩිදියුනු කිරීම් වලින් පසු, පහත දෙවන ලිපිය, යලිත් මිනික්ස් හවුල් වෙත යොමු උනා
ඔන්න දෙසැම්බර් මාසෙ,ප්*රථම වතාවට Linux version 0.03 සංස්කර්ණය නිකුත් උනා,එතැන්පටන් මෙම කේත, ලෝකෙ පුරාම වසංගතයක් වගේ පැතිරෙමින්, දියුනුවෙමින්, ඉදිරියට ගියා.
මීලඟ කොටසින්, ලිනක්ස් දියුණු වූ ආකාරය හා ලිනස් හට මුහුණ පෑමට සිදුවූ, ගැටලු ගැන කථා කරමු
මෙමෙ සියලු ලිපි වල සම්පූර්ණ අයිතිය මා (ගයාන් කල්හාර 92/10/13) සතුවන අතර, උපුටා ගැනීම හෝ වෙනත් තැනක පල කිරීමේදී, එහි මාගේ හෝ, මාගේ වෙබ් අඩවියේ නාමය (URL) නිසිපරිදි සඳහන් විය යුතුය, එසේ නොවන සියලු උපුටා ගැනීම් නීතිවිරෝධී උපුටාගැනීම් ලෙස සලකන අතර, ඒයට එරෙහිව පියවර (නීතිමය හා සමාජීයමය ) ගනු ලැබේ
මෙහි කිසිදු උපුටා ගැනීමක් ඇවැසි නම් කරුණාකර මා අමතන්න, කිසිදු අයකිරීමක් නොමැත
ඒත් ඒවෙනකොට ලෝකයට එක අඩුවක් තිබුන..
ඒතමයි නිදහසේ පාවිච්චි කරන්න පුලුවන්, මහජනයාගේ රුචිකත්වයට සරිලන මෙහෙයුම් පද්ධතියක් නොතිබීම.
ඒවෙනකොට ප්*රචලිතව තිබුන MS DOS, ඒනම් බිල් ගේට්ස් විසින් ඩොලර් 50000ක මුදලකට මිලදීගෙන වැඩිදියුනු කල පද්දතියයි. ඒය කොතරම් අසාර්ථක උනත්, පරිශීලකයන්ට වෙන විසදුමක් තිබුනේ නෑ, ඇපල් නිශ්පාදන ඒයට වඩා හොඳ උනත් එහි මිල සාමාන්*ය පරිශීලකයන්ට දැරීමට අපහසු උනා
තිබුනු අනිත් එකම විසදුම උනේ Unix පද්දතියයි, ඒත් ඒකෙ නිශ්පාදකයින්, එය සාමාන්*ය පරිශීලකයන්ගෙන ඈත් කිරීම අරමුණු කරගෙන ඉතා ඉහල මිලක් ඒ සඳහා නියම කර තිබුන, ඔවුන්ගේ අරමුණ වුයේ Unix පද්දති, මහාපරිමාණ පරිගණක පද්දති කරා පමනක්, ඉතාම වෘතීයමය ලෙස ඉදිරිපත් කිරීමයි.
මෙම තත්වයෙන් මිදී තමන්ගේ සිසුන්ට මෙහෙයුම් පද්ධති ක්*රියාකාරීත්වය පිළිබඳ දැනුම ලබාදීම සඳහා Andrew S. Tanenbaum, නම් මහාචාර්ය වරයා Minix නමින් මෙහෙයුම් පද්දතියක් නිර්මාණය කලා, එය එකල බොහෝකොට පැතිරී තිබූ 8086 පද්ධතිය පාදක කරගෙන ක්*රියාත්මක උනා.මෙහෙයුම් පද්ධතියක් හැටියට එපමණ සාර්ථක නිපැයුමක් නොවුනත්, මෙහි තිබූ පේලි 12000ක පමන කේත සියල්ලම නිදහස් ව ඕනෑ අයෙකුට වෙනස් කල හැකි ආකාරයට තිබුනා, මෙහි විශේෂත්වය තමයි විවෘත මෘදුකාංග සංකල්පය ලොවට ඉදිරිපත් වීමට අවුරුදු 7කට කලින්, මෙය විවෘත මෘදුකාංගයක් වීමයි
ඉන්පසු ඔහු කලේ Operating Systems: Design and Implementation නමින් පොතක් ලිවීමයි, එය ලොවපුරා පරිගණක විද්*යාවට වහවැටී සිටි සිසුන් අතර් වසංගතයක් මෙන් පැතිර ගියා, එකල සෑම පරිගණක විද්*යාව හදාරන සිසුන් 2නෙකුගෙන් එක අයෙකු අත මේ පොත රැඳී තිබුනා..
මේ වසංගතය බෝ වුනු අය අතර් ලිනස් ට්*රැවෝල්ඩ්ස් ද සිටියා
Linus Benedict Torvalds හා ලිනක්ස්
ලිනස් 1991 වනවිට හෙල්සින්කි විශිවිද්*යාලයේ දෙවන වසරේ සිසුවකුව සිටියා, ඔහුත් එකල මිනික්ස් වලට වහවැටී සිටි නමුත් එයට වඩා යමක් බලාපොරොත්තු උනා,
ඒකල රිචඩ් ස්ටෝල්මාන් විසින් ඇරඹූ GNU ව්*යාපෘතිය, ලොව තුල පෙරලියක් කරමින් සිටියා, ඔවුන් හදුන්වා දුන් මෙහෙයුම් පද්දතිය හා භාවිත මෘදුකාංග, ඉහලම මට්ටමේ වූ අතර, කෙමෙන් ජනප්*රිය වෙමින් තිබුනාඅපි එය ගැන පසුව කතා කරමු. ඒහෙත් මෙතනදී, මෙම ව්*යපෘතිය ලිනස් හට දැඩි බලපෑමක් ඇති කලා, ඉවසුවා ඇති.
මිනික්ස් භාවිත කරන්නන්ගේ හවුලකට ඔහු පහත ලිපිය ඉදිරිපත් කලා, ඒයින් සියල්ලම වටහා ගන්න පුලුවනි
From: [email protected] (Linus Benedict Torvalds)
Newsgroups: comp.os.minix
Subject: What would you like to see most in minix?
Summary: small poll for my new operating system
Message-ID: <[email protected]>
Date: 25 Aug 91 20:57:08 GMT
Organization: University of Helsinki Hello everybody out there using minix -
I’m doing a (free) operating system (just a hobby, won’t be big and
professional like gnu) for 386(486) AT clones. This has been brewing
since april, and is starting to get ready.I’d like any feedback on
things people like/dislike in minix, as my OS resembles it somewhat
(same physical layout of the file-system(due to practical reasons)
among other things). I’ve currently ported bash(1.08) and gcc(1.40),and
things seem to work.This implies that I’ll get something practical within a
few months, andI’d like to know what features most people would want. Any
suggestions are welcome, but I won’t promise I’ll implement them![]()
Linus ([email protected])
PS. Yes - it’s free of any minix code, and it has a multi-threaded fs.
It is NOT protable (uses 386 task switching etc), and it probably never
will support anything other than AT-harddisks, as that’s
all I have![]()
ලිපිය අවසන් උනේ
From: [email protected] (Linus Benedict Torvalds)
Newsgroups: comp.os.minix
Subject: Free minix-like kernel sources for 386-AT
Message-ID: <[email protected]>
Date: 5 Oct 91 05:41:06 GMT
Organization: University of Helsinki
Do you pine for the nice days of minix-1.1, when men were men and wrote their own device drivers?
Are you without a nice project and just dying to cut your teeth on a OS you can try to modify for your
needs? Are you finding it frustrating when everything works on minix? No more all-nighters to get a nifty program working? Then this post might be just for you![]()
As I mentioned a month(?)ago, I’m working on a free version of a minix-lookalike for AT-386 computers. It has
finally reached the stage where it’s even usable (though may not be depending on
what you want), and I am willing to put out the sources for wider distribution. It is just version 0.02 (+1 (very
small) patch already), but I’ve successfully run bash/gcc/gnu-make/gnu-sed/compress etc under it.
Sources for this pet project of mine can be found at nic.funet.fi (128.214.6.100) in the directory /pub/OS/Linux.
The directory also contains some README-file and a couple of binaries to work under linux
(bash, update and gcc, what more can you ask for. Full kernel source is provided, as no minix code has been
used. Library sources are only partially free, so that cannot be distributed currently. The system is able to compile
“as-is” and has been known to work. Heh. Sources to the binaries (bash and gcc) can be found at the
same place in /pub/gnu
ඔන්න දෙසැම්බර් මාසෙ,ප්*රථම වතාවට Linux version 0.03 සංස්කර්ණය නිකුත් උනා,එතැන්පටන් මෙම කේත, ලෝකෙ පුරාම වසංගතයක් වගේ පැතිරෙමින්, දියුනුවෙමින්, ඉදිරියට ගියා.
මීලඟ කොටසින්, ලිනක්ස් දියුණු වූ ආකාරය හා ලිනස් හට මුහුණ පෑමට සිදුවූ, ගැටලු ගැන කථා කරමු
———————————————————–
මෙය හුදෙක් මාගේ 3 වසරක, සෙවීම් හා අත්දැකීම් උපයෝගී කරගෙන මවිසින්ම ලියවෙන්නක් වන අතර, මෙය අනිසි ලෙස උපුටා ගැනීමක් හෝ, සෘජු පරිවර්තනයක් ලෙස යමෙක් පවසන්නේ නම්, ඒයට පිළිතුරු දීමට මා සූදානම්.

.