Sinhalen livima saha liya athi da balima (සිංහලෙන් ලිවිම සහ ලිය ඇති දෑ බැලීම )

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    126k බලලා.comment කරලා තියෙන්නේ 22 යි .හැමදාම ඉතින් වෙන්නේ මේක තමයි.නිකන්ම බලලා යන අය ඉන්නවනේ.
    එපා වෙනවා ඉතින් .
    අඩුම ගානෙ bump එකක් වත් දාලා යන්න බෑනේ මුන්ට :growl::growl:
     
    • Like
    Reactions: unknown-me

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    දන්නෙ නෑති අයට ගොඩක් වටිනව මචන්....
    මටත් කාලයක් ඔයෙ ප්‍රශ්නෙ මාරම විදියට තිබුන... එලකිරි.......
    11.gif

    +++
     
    • Like
    Reactions: rock pora

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    හොඳ පොස්ට් එකක්,දන්නෙ නැති අයට ලොකු උදව්වක් වෙයි අනිවාරෙන්ම REP+
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දන්නෙ නෑති අයට ගොඩක් වටිනව මචන්....
    මටත් කාලයක් ඔයෙ ප්‍රශ්නෙ මාරම විදියට තිබුන... එලකිරි.......
    11.gif

    +++

    හොඳ පොස්ට් එකක්,දන්නෙ නැති අයට ලොකු උදව්වක් වෙයි අනිවාරෙන්ම REP+

    දාලා තියෙන්නෙ ඔක්කොම
    Any way Thanxz:)
    rep 2+

    ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි
    11.gif