sinhalu aluth spiderman movie baluwada

spider man no way home balu wada?

  • yes

    Votes: 3 18.8%
  • no

    Votes: 11 68.8%
  • aluth ekak thiyenna wada mama inne galak yata

    Votes: 4 25.0%

  • Total voters
    16

Chanthu 2020

Well-known member
  • May 3, 2020
    199
    272
    63
    Balapn....hodama MCU movie eka😍....fanslage hype ekata 100%kma sadaranyk karapu film ekak....tom ge spiderman character eka build up eka lassanata thiyenawa...😍 ..mechchara kal balagena idapu spiderman ge character eka tom gen lassanata balagnn puluwan weyi issarahatai
    Patta imotional , story eke chuti chuti adupadu thibbath ewa click wenne nh film eka baladdii...my rating - 9.5/10
     
    • Like
    Reactions: mr_steal_yo_girl

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,224
    21,063
    113
    ගාල්ලෙ ක්වීන්ස් එකෙ විතරයි ඔය වගේ ෆිල්ම්ස් පෙන්නුවෙ. දැන් අවුරුදු ගානක ඉදල ක්වීන්ස් එක වහල දාල එන්ඩ් ගේම් බැලුවෙත් මාතර ගිහින්. පුලුවන් එකෙක් ගාල්ලට හොද ෆිල්ම් හෝල් එකක් හදපන්කො. තියෙන අනික් ඒව මහ වහුතු ඒව පෙන්නන්නෙත් වහුතු ෆිල්ම්ස්. :yes: :baffled: :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: SupiriKollek

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    rp8ZvdK.jpg
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,754
    21,014
    113
    Ouwata wiyadam karanna salli waling
    Kanna nathi family ekakata help karahan