Sinhalu cool planet dansal පෝලිමේ

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මොන අදින ජත්යක්ද කියල හිතෙනවා අපේ මිනිස්සු බත්වෙලකට, ICE cream එකකට පයගනනක් අව්වේ පෝලිම්වල න්කලය නාස්ති කරන විදිය දැක්කහම.

    කියලා වැඩක් නැ බන් මන් m500 විතර පෝලිම දැක්කා ice cream දන්සල් 3 විතර වහ දාල දුන්නත් අපේ උන් ගනී නිකන් නම් 😣
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පුදුම පෙරේතකමක් මේ සිංහල හැත්තගේ තියෙන්නෙ. කනකොට චව් චව් ගාල සද්ද කර කර කන්නෙ. ඌරො වගේ. තමන්ගේ පෙරේතකම ගැන ලැජ්ජ නැතුව කියවනවා. ආත්මාර්ථකාමී කම උපරිමේටත් ටිකක් එහාට ගිහින්.අම්මල උනත් ඉන්නවා ළමයින්ගේ පෙරේතකම් ගැන පාරම්බාන. චික් විතරක්. මෙච්චර කරපු තම්බිලගෙනුත් කනවා කියන්නෙ ඉතිං.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි යකෝ මොකද්ද වරද ? අයිස්ක්‍රීම් එක කාලා cool planet එකට නොගිහින් හිටියම හරිනේ. අන්තිමට උන්ට Ice Cream එකත් නෑ. cool planet එකත් නෑ. :cool:

    me inne kapu ewun
    :lol::lol::sorry:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අපේ සිංහලයොද. නිකං කන්න දෙනවා කිව්වොත් ගෑණි දරුවෝ පවා දෙයි
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    පුදුම පෙරේතකමක් මේ සිංහල හැත්තගේ තියෙන්නෙ. කනකොට චව් චව් ගාල සද්ද කර කර කන්නෙ. ඌරො වගේ. තමන්ගේ පෙරේතකම ගැන ලැජ්ජ නැතුව කියවනවා. ආත්මාර්ථකාමී කම උපරිමේටත් ටිකක් එහාට ගිහින්.අම්මල උනත් ඉන්නවා ළමයින්ගේ පෙරේතකම් ගැන පාරම්බාන. චික් විතරක්. මෙච්චර කරපු තම්බිලගෙනුත් කනවා කියන්නෙ ඉතිං.

    :yes::sorry::sorry::sorry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පුදුම පෙරේතකමක් මේ සිංහල හැත්තගේ තියෙන්නෙ. කනකොට චව් චව් ගාල සද්ද කර කර කන්නෙ. ඌරො වගේ. තමන්ගේ පෙරේතකම ගැන ලැජ්ජ නැතුව කියවනවා. ආත්මාර්ථකාමී කම උපරිමේටත් ටිකක් එහාට ගිහින්.අම්මල උනත් ඉන්නවා ළමයින්ගේ පෙරේතකම් ගැන පාරම්බාන. චික් විතරක්. මෙච්චර කරපු තම්බිලගෙනුත් කනවා කියන්නෙ ඉතිං.

    චව්.චව්..:lol:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මමනම් කියන්නේ කන එක හොදයි .මොකද දන්සලේ සල්ලි දීල නෙමෙයි නේ කන්නේ .එතකොට අපේ බඩත් පිරිලා උන්ගේ සල්ලි හිදිලා :yes:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මමනම් කියන්නේ කන එක හොදයි .මොකද දන්සලේ සල්ලි දීල නෙමෙයි නේ කන්නේ .එතකොට අපේ බඩත් පිරිලා උන්ගේ සල්ලි හිදිලා :yes:

    පට්ට මොලේ..උඹල වගේ උන් ඉන්නකම් මුස්ලිම් උන් වැටෙන්නේ නැ sure :lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි යකෝ මොකද්ද වරද ? අයිස්ක්‍රීම් එක කාලා cool planet එකට නොගිහින් හිටියම හරිනේ. අන්තිමට උන්ට Ice Cream එකත් නෑ. cool planet එකත් නෑ. :cool:

    :lol:

    ice cream wadak na, watalappam wath denna ona.