SLT app eka balapalla...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,085
    1
    9,964
    113
    Gampaha
    මුන් මගේ bug එක fix කරල. මීට ටික කාලෙකට කලින් කෝවිඩ් කාලෙ වගේ flash 10 10GB daily package එක active කලා. පස්සෙ downgrade කලා web family plus එකට. එතකොට downgrade එක උනාට 10GB එන එක අයින් උනේ නෑ. addon එකක් විදියට හැමදාම 10GB ආව. ඊට අමතරව 12-7 unlimited සහ ඉතුරු ටයිම් එකේ තව 65GB එක්කම web family package එක තිබ්බෙ. කොහොමහරි දැන් ඒටික අයින් වෙලා
     
    • Like
    Reactions: lilman