Sinhalu kelola

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ලංකාවේ අති බහුතරයක් ඒවුන් හිතං ඉන්නවා උං පට්ට ආගන්තුක සත්කාර තියන ඩයල් කියලා...එහෙම දෙයක් නෑ ...උං ඒ සුද්දන්ට හිනාවෙන්නේ උංගේ ඩොලර් ගලවන්න ඕන නිසා...ලංකාවේ මනුස්සයෙක්ට වතුර පොදක් දෙන්නෑ...අත්දැකීම් ඇල්ල,සීගිරිය,මිරිස්ස..අනික මනුස්සයෙක් travel කරන්න යනකොට උගෙන් කොහොමහරි ගලවන්න බලන් ඉන්න පිංබත්තු ඉන්නවා හංදිගානේ ..උන්ට තියෙන්නේ ඇති - නැති කියන ඇරියස් එක...
     
    • Like
    Reactions: lilman and Emios

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    හම සුදු නෑ නෙහ්...
    සුදු උන නම් බලන්න තිබුනා සලකන හැටි.... පුකත් දෙයි :rofl: :rofl:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    අඩෝ මෙහෙම එකෙක් ඉන්නව කියලා දන්නෙත් අද.. උට තිබුනෙ rosa එකක් නැතුව පරණ hino බස් එකක් ගන්න බං.. ඒක පට්ට ඉඩ,
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,725
    1
    49,736
    113
    ප*යාගල
    sorry.com
    uu අවදාන ගනිකාවක් වගෙ නිකන්. සිද්දිය මොකද්ද කියල දාන්නෙ නැ එක එක ලබ්බවල් දානව
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    අද කාලෙ ලංකාවේ වෙන දේවල් එක්ක මිනිස්සු ඔහොම කරන්න පෙළඹෙන එකට මුකුත් කියන්නත් බෑ ඉතින්. පොර මෙච්චර කල් වැරදි වැඩක් කරලා නැත්තන් පොරගෙ වරදකුත් නෑ. හැබැයි දැන් ආයේ ඔය වගේ යනවා නම් අදාල බලප්‍රදේශයේ පොලිසිය දැනුවත් කරලා ග්‍රාම සේවක දැනුවත් කරලා අවසර පත්‍රයක් අරන් ප්‍රශ්න කරන මිනිස්සුන්ට පෙන්නන්න ළඟ තියා ගන්නවත් වෙයි. පිටින් එන දන්නේ නැති මිනිස්සු අද කාලේ කොහොම විශ්වාස කරන්න ද? අනික ඔයා වගේ ගමක මොකක් හරි අපරාධයක් වුණොත් ඔය පොරගෙ පිටින් යන්නත් බැරි නෑ. මේ උපදේශය අදාල කෙනාට යවන්න කවුරු හරි.

    - අතිරේක අමතර නියෝජිත උප කමිටු ප්‍රාදේශීය අනු ශාඛා අතිරේක විශේෂ එළකිරි උපදේශක