මේ කතාව ඇත්ත බන්. ඉස්සර බංගලියොන්ට වෙච්ච වැඩේ දැන් අපේ එව්න්ට වෙලා තියෙන්නේ. ඩිරාම් විස්සක් තිහක් හොයා ගත්ත ගමන් කරන්නේ බෝතලයක් ඇරන් බොන එක. ලංකාවේ Show එකක් හරි මොකක් හරි තිබුනොත් ලංකාවේ වගේම තමයි බන්. මරා ගන්නවා. ලංකාවේ මඩ නානවා වගේ නානවා. රටකට ඇවිල්ලා හැසිරෙන්න දන්නේ නෑ බන්. ගූ හැත්තෑවයි. පාඩුවේ රස්සාවක් කරගෙන ඉන්න එකාට්වත් ඉන්න නෑ මේ කාලකන්නි නිසා

