Sinhalu ukala

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මේ කතාව ඇත්ත බන්. ඉස්සර බංගලියොන්ට වෙච්ච වැඩේ දැන් අපේ එව්න්ට වෙලා තියෙන්නේ. ඩිරාම් විස්සක් තිහක් හොයා ගත්ත ගමන් කරන්නේ බෝතලයක් ඇරන් බොන එක. ලංකාවේ Show එකක් හරි මොකක් හරි තිබුනොත් ලංකාවේ වගේම තමයි බන්. මරා ගන්නවා. ලංකාවේ මඩ නානවා වගේ නානවා. රටකට ඇවිල්ලා හැසිරෙන්න දන්නේ නෑ බන්. ගූ හැත්තෑවයි. පාඩුවේ රස්සාවක් කරගෙන ඉන්න එකාට්වත් ඉන්න නෑ මේ කාලකන්නි නිසා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,782
    66,980

    :lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,815
    21,062

    Dakune blood
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,791
    165,496
    113
    එකමත් එක රටක

    අපේ ක්ලාස් එකේ එකෙක් මේකේ මුල බජව් music එක රින්ටෝන් එකට දාගෙන හිටිය ඉස්සර. පට්ට ආතල් දුෂ්‍යන්තයගේ පන්තිය මැද්දේ කෝල් එද්දී. ලදේ මුලාවී එකේ music එකත් ඔය වගේ ආතල්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Oka Dubai witharak newei godak than wala wegana wage yanne, redi nathiwa yanna wena size ekak yanne SL passport ekath ekka thawa tika kalekin :sorry:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    පොහොට්ටු රැස්වීම් වල බිලා ගූ වෙලා පාරවල් ගානේ බඩගාන සක්කිලි කාගේ කාගේ හරි පිහිටෙන් රට පැන්නම වෙන කරුමේ පේනවා නේ. අන්තිමේ හොඳ අහිංසක උන්ටත් ගිහින් කියක් හරි හම්බකරන් එන්න තියෙන චාන්ස් එකත් නැති වෙනවා.