Sinhalu Wada nadda?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Call a Friend එකට යනවා ස්ථිරයිද?
    හරි..
    @Zeuz at පාලක මැදිරිය, කරුණාකර අපට සම්බන්ධ කර දෙන්න @hodakolla @NRTG @Stimulus mind @charitha2011

    (පසුබිමින්)
    පායනා කලේදී ... රෑ දවල් මාන්සි වී .....කිරියට එයි බම්පරයෝ ඔි ඔි ...//


    +ඔව් මෙන්න අපිට සම්බන්ධ වෙනවා මුලින්ම හොදකොල්ලා මහතා...
    ඔබෙන් අහන්න තියෙන ප්රශන්ය තමා ඔබතුමා ඇත්තටම පෘථිවි ජීවියෙක්ද නැත්තන් ජීටී ලොක්කගෙ බොටෙක්ද?


    +හරි ‌ෙඑහෙනම් මීලගට අපි යොමුවන්නේ NRTG මහතා වෙත
    ඔබෙන් අහන්න තියෙන ප්රශ්නය තමා ඔබේ නම කො‌හමද අපි උච්ඡාරණය කරන්න ඔනි සහ ඒ අකුරු වල තේරුම මොකක්ද යන්න



    +ඊලගට අපි ප්රශ්න කරමු උත්තේජක මනස මහතාගෙන්
    උදේ හවස ත්රෙඩ් බම්ප් කරනවා ලයික් කරනවා සේ පෙන්වමින් පිටරට නිළියන්ගේ ෆොටෝෂූට් අනාත සිංහලුන්ට පෙන්වා ලබන ආතල් එක මොකක්ද? ඒ පසුපස කිනම් යටි අරමුණක් තිබේද



    +දැන් අපි අවසානයට යොමුවන්නේ 2011 චරිතය වෙතයි
    ඔබෙන් අහන්න තියෙන ප්රශන්ය තමා ඔබතුමා ඇත්තටම පෘථිවි ජීවියෙක්ද නැත්තන් ජීටී ලොක්කගෙ බොටෙක්ද?

    මොනවද යකෝ උබට වෙලා තියෙන්නෙ :ROFLMAO:
     
    • Haha
    • Wow
    Reactions: Ragna_SL and NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,670
    113
    ලිම්පෝපෝ කන්දෙ
    bertrand_russell_quote_the_time_you_enjoy_wasting_is_not_wasted_time_5530.jpg