අපේ මහනායක හිමිවරුන් ධර්මයට මිස අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉදලා නෑ උන්වහන්සේලාගේ ආගමික ශිෂ්ටත්වය සිංහල දෙමල මුස්ලිම් කියලා රටේ මිනිස්සු බෙදන්නේ නෑ මහනායක හිමිනමක් කියන්නේ ප්රචණ්ඩ මාරුතයක් නොව මෘදු සිසිල් ධම්ම සුළඟක් බව
අවබෝධය වේවා..
මගේ රටේ මිනිසුන්ට,
මහනායක හිමිවරුන්ටත් ටෝක් කරන ධර්මය පිළිබඳ තැකීමක් අවබෝධයක් නොමැති අසමත්ජාති නිගන්ටු පිරිච්ච රටක් වෙලා මගේ රට,ලස්සන රට කෙලසන්න එපා ඉවසීමෙන් ජීවත්වෙන්න හුරුවෙයල්ලා.. නැතිනම් ගින්නක් ඇවිලීමක් මිස සැනසීමක් නෑ අපිට එක ජාතිකටවත් ආගමකටවත් මාතෘභුමියටත්.