hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ මහනායක හිමිවරුන් ධර්මයට මිස අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉදලා නෑ උන්වහන්සේලාගේ ආගමික ශිෂ්ටත්වය සිංහල දෙමල මුස්ලිම් කියලා රටේ මිනිස්සු බෙදන්නේ නෑ මහනායක හිමිනමක් කියන්නේ ප්‍රචණ්ඩ මාරුතයක් නොව මෘදු සිසිල් ධම්ම සුළඟක් බව
    අවබෝධය වේවා..
    මගේ රටේ මිනිසුන්ට,
    මහනායක හිමිවරුන්ටත් ටෝක් කරන ධර්මය පිළිබඳ තැකීමක් අවබෝධයක් නොමැති අසමත්ජාති නිගන්ටු පිරිච්ච රටක් වෙලා මගේ රට,ලස්සන රට කෙලසන්න එපා ඉවසීමෙන් ජීවත්වෙන්න හුරුවෙයල්ලා.. නැතිනම් ගින්නක් ඇවිලීමක් මිස සැනසීමක් නෑ අපිට එක ජාතිකටවත් ආගමකටවත් මාතෘභුමියටත්.

    591B0625-2956-4C91-ACA9-D6791492527D.jpeg
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,889
    9,535
    113
    Arkham City
    mahanayakalata hambenawane hondama dewal, so eyalata ganak na, hambenne nathi wela giyapu dawasta balai.

    mannam dan oya main stream pansal walata yanna kamathith na , dalada maligawa, katharagama, anuradhapura etc , giyapu wele idan matia parane car parking eke idan. eeta wada gewal gawa pansalata yanawa
     
    • Like
    Reactions: Error365!

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,432
    30,291
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටක ආන්ඩුවක් කරන්න ඕන දේවල් හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ ඇයි බං?

    ෆකේ බුද්ධි අංශේ. ඕවා හාරලා තාප්පත් උස්සනකන් පොලිශියට මැසේජ් එක එන්නේ නෑ කියන්නේ සිංහලුන්ට දෙයියන්ගෙම පිහිටයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,249
    2
    55,185
    113
    රටක ආන්ඩුවක් කරන්න ඕන දේවල් හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ ඇයි බං? (2)
     
    • Like
    Reactions: sidathsaumya

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    රටක ආන්ඩුවක් කරන්න ඕන දේවල් හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ ඇයි බං? (3)
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රටක ආන්ඩුවක් කරන්න ඕන දේවල් හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ ඇයි බං? (4)
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    මහනාහිමිවරු ආයේ මතු වෙන්නෙ 2025 රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාවට.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,978
    22,351
    113
    Kaer Morhen
    thewitcher.com
    මහනායක හාමුදුරුවන්ගේ කට ඇරෙන්නේ මාලිගාව ඉස්සරහ පාර අරින්ඩ ගියොත් විතරයි.kandy ට්‍රැෆික් එක සැහෙන්න අඩු කරහැකි ඕක ඇරියොත්. AC එකට වෙලා දේශපාලුවෝ ටිකක් අවහම පොඩ්ඩක් කතා කරන්ඩ විතරයි ඉන්නේ. නමට විතරයි. සාසනේට වැඩකුත් නෑ මිනිස්සුන්ට වැඩකුත් නෑ
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මහනායක හාමුදුරුවන්ගේ කට ඇරෙන්නේ මාලිගාව ඉස්සරහ පාර අරින්ඩ ගියොත් විතරයි.kandy ට්‍රැෆික් එක සැහෙන්න අඩු කරහැකි ඕක ඇරියොත්. AC එකට වෙලා දේශපාලුවෝ ටිකක් අවහම පොඩ්ඩක් කතා කරන්ඩ විතරයි ඉන්නේ. නමට විතරයි. සාසනේට වැඩකුත් නෑ මිනිස්සුන්ට වැඩකුත් නෑ


    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Gwynbleidd