sinhalunta SATHUTA gena news

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    සීමන්ස් ට'බයින් තමා දාන්නේ.. මාර ලස්සනයි ඔය පැත්තම ඕක නිසා. අම්මෝ පෙත්තක ලොකු... හුළං කැපෙනව සද්දෙ ඇහෙනවා ලගට යද්දි... අපි ඕක බලන්න ගියා ජැෆ්නා ඉදන් මන්නරාන් හරහා කොළඹ එද්දි...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සීමන්ස් ට'බයින් තමා දාන්නේ.. මාර ලස්සනයි ඔය පැත්තම ඕක නිසා. අම්මෝ පෙත්තක ලොකු... හුළං කැපෙනව සද්දෙ ඇහෙනවා ලගට යද්දි... අපි ඕක බලන්න ගියා ජැෆ්නා ඉදන් මන්නරාන් හරහා කොළඹ එද්දි...

    adoo patta neda machan oya wage projects tawa 50 witara rata pura karanam pattama ne
    photo nadda ban tiyenam dapan bokka
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ade oke kohomda danne na function wenne.blnna one.

    hulan wadi kaleta wadi output ekak enwada nattn kohomda danne na.

    c217a0009077cdcc3df2192afc141a05.gif
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy

    ඉස්සර මේ චැනල් එකේම තිබ්බා wind turbine එකක් install කරන හැටිත්. දැන් ඒක අයින් කරලා වගේ
    පට්ට ගේමක් තියෙන්නේ. හුලන්වලින් බේර බේර කරන්න
     
    • Wow
    Reactions: D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    සීමන්ස් ට'බයින් තමා දාන්නේ.. මාර ලස්සනයි ඔය පැත්තම ඕක නිසා. අම්මෝ පෙත්තක ලොකු... හුළං කැපෙනව සද්දෙ ඇහෙනවා ලගට යද්දි... අපි ඕක බලන්න ගියා ජැෆ්නා ඉදන් මන්නරාන් හරහා කොළඹ එද්දි...

    උඹ නම් පට්ටම අාතල් ගන්න කොල්ලෙක් බං.අපිට කොහෙන්ද ඵහෙම වාසනාවක්.:(
     
    • Like
    Reactions: Champ HB and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    උඹ නම් පට්ටම අාතල් ගන්න කොල්ලෙක් බං.අපිට කොහෙන්ද ඵහෙම වාසනාවක්.:(
    එහෙම නෑ මචෝ.. පහු ගිය ටිකේ ටුවර් ටිකක් සෙට් උනා.. ඒ ගියෙත් ගොඩක් කාලෙකින්.. කොහොම උනත් පහු ගිය ටිකේ නම් ඇවිද්දා ලංකාව වටේම.. යද්දි හිතෙනවා මොන මගුලක්ද මේවයේ ඇවිදින් නැතුව කරන්නෙ කියලා..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    adoo patta neda machan oya wage projects tawa 50 witara rata pura karanam pattama ne
    photo nadda ban tiyenam dapan bokka
    ඕවා ලේසි නෑ බන් 50ක් ගහන්න තරන්. හුලං හොදට එන්නත් ඕනි ඉඩ තියෙන්නත් ඕනි හොද මේන්ටේන් එකක් කරන්නත් තියෙනවා. බ්‍රෙක් ෆේල් එකක් එහෙම ආවොත් විනාසයි.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,597
    5,127
    113
    සීමන්ස් ට'බයින් තමා දාන්නේ.. මාර ලස්සනයි ඔය පැත්තම ඕක නිසා. අම්මෝ පෙත්තක ලොකු... හුළං කැපෙනව සද්දෙ ඇහෙනවා ලගට යද්දි... අපි ඕක බලන්න ගියා ජැෆ්නා ඉදන් මන්නරාන් හරහා කොළඹ එද්දි...

    Apith ban Jaffna idan train eke eddi set ekak dkka. man hithanne oya set eka wenna one.

    GE turbines thamalu best ewa neh