Questions sink එකෙන් මූණ හොදනවද?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    උබල sink එකට වතුර පුරවාගෙන මූණ හොදනවද?
    කවුරු හරි කට හොදට තිබුනොත්?
    හොටෙල් වලත් කරනවද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ටැප් එකෙන් අත් දෙකට අරන් හෝදන්නේ
    bathroom එකට ගියපු ගමන් ටැප් එක ඇරලා ආයේ වහන්නේ එනකොට :LOL:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    නෑ.... දත් මැදලා කෙළ ගහනවා.වෙරි වැඩි වුණාම දොර ගාව ඉඳන් හුජ්ජ කරනවා. සින්ක් එකේ රෙදිත් හෝදනවා.
    ශීත රටවලදී bidet shower නැති හින්දා ඕකේ වාඩි වෙලා පුපත් හෝදනවා hotwater පුරෝගෙන .

    - මම
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නෑ.... දත් මැදලා කෙළ ගහනවා.වෙරි වැඩි වුණාම දොර ගාව ඉඳන් හුජ්ජ කරනවා. සින්ක් එකේ රෙදිත් හෝදනවා.
    ශීත රටවලදී bidet shower නැති හින්දා ඕකේ වාඩි වෙලා පුපත් හෝදනවා hotwater පුරෝගෙන .

    - මම
    Use toilet papers instead
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    no.jpg
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    නෑ.... දත් මැදලා කෙළ ගහනවා.වෙරි වැඩි වුණාම දොර ගාව ඉඳන් හුජ්ජ කරනවා. සින්ක් එකේ රෙදිත් හෝදනවා.
    ශීත රටවලදී bidet shower නැති හින්දා ඕකේ වාඩි වෙලා පුපත් හෝදනවා hotwater පුරෝගෙන .

    - මම
    still alive?
     
    • Haha
    Reactions: War Fighter

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    සින්ක් එකක් තියෙන්නේ එකට තමයි...එත් කවදාවත් කරලා නෑ බන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    onna ohe pihala dapan bn api vage. Wifeyth rata giya alutha eeya eeya gaga water bottle aran natuva. Passe purudu una. Mama nan ara vavla vage giya davase indan 😂
    බැරිම නම් ටිශූ ගුලියක් වතුරෙන් පොන්ඟවලා පිහලා දානවා. Flights වලදී 😉
     
    • Haha
    Reactions: JohnSnow

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    නෑ.... දත් මැදලා කෙළ ගහනවා.වෙරි වැඩි වුණාම දොර ගාව ඉඳන් හුජ්ජ කරනවා. සින්ක් එකේ රෙදිත් හෝදනවා.
    ශීත රටවලදී bidet shower නැති හින්දා ඕකේ වාඩි වෙලා පුපත් හෝදනවා hotwater පුරෝගෙන .

    - මම
    ela kollek :lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    onna ohe pihala dapan bn api vage. Wifeyth rata giya alutha eeya eeya gaga water bottle aran natuva. Passe purudu una. Mama nan ara vavla vage giya davase indan 😂
    එවුනට පුකේ කක්කා ලාටු ලාටු වගේ හිටිනවනේ.
     
    • Like
    Reactions: eksudda

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම නම් අඟුරු කෑල්ලක් හරි සියබලා කෝට්ටක් හරි අරං දන් මදින්නෙ, පාරෙ අයිනෙ තමා ඕක කරන්නෙ, පස්සෙ ඇලට පැනල නාගන්නවා