Sinopec ඉන්ධන මුදාහැරීම ඇරඹෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,614
    28,586
    113
    සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ.

    එසේම එහි 2 වන ඉන්ධන තොගය හෙට (02) පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

    - https://sinhala.adaderana.lk/news/184943

    1st fuel cargo of Sinopec has commenced discharging & the 2nd cargo will arrive tomorrow. Entry of new retail suppliers to the domestic market will ease the forex requirements for petroleum products as the suppliers will bring in products on a 12 month financing facility from their principal investors with no forex requirements from the domestic financial institutes. Sinopec will commence retail petroleum operations with 150 fuel stations islandwide once the agreements with the fuel station dealers are signed & finalized.

    • Haha
    Reactions: anuradhamapa

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    විකුනුවට පස්සේ මිල අඩු වෙනකන් බලන් හිටපු මොට්ට ටෝයියෝ
    angry frustrated GIF
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අන්න වල් ජෙප්පො මැරෙන්න හදනව රුපියල් 20ට..තෙල් පෝලිම් නැතුව පාළුයි ලු..සයිනොපෙක් ගහගන්න බැරි චීන විරෝධී ජෙප්පෝ රුපියල් 20ක් අඩුවෙන් දීල ගිහින් IOC ඵකෙන් ගහගන්න..🤣

    ඒකද ගාන වැඩි උනේ. :lol: :lol:
    අනුර බලේ ගත්තහම ලීටරේ 100යි.🤩
     
    • Haha
    Reactions: monson and 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,614
    28,586
    113

    සයිනොපෙක් දෙවන ඉන්ධන තොගය අද දිවයිනට​

    August 2, 2023 07:31 am

    චීනයේ සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද (02) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.
    සයිනොපෙක් පළමු ඉන්ධන තොගය පසුගියදා දිවයිනට පැමිණි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.
    ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව සයිනොපෙක් සමාගම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
    සයිනොපෙක් සමාගම සෘජුවම විදේශ විනිමය වැය කරමින් මෙරටට ඉන්ධන තොග ගෙන එන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
    ඒ හේතුවෙන් මෙරට දේශීය මුල්‍යායතනවලට ගැටලුවක් ඇති නොවන අතර මාස 12ක මූල්‍ය පහසුකම් සහිතව මෙම ඉන්ධන තොග ඔවුන් මෙරටට ගෙන ඒමට නියමිත බව සඳහන්ය.
    මෙරට චීන තනාපති කාර්යාලය ටිව්ටර් සටහනක් තබමින් පවසන්නේ ඉන්ධන මෙට්‍රික්ටොන් 45,000 ක් සයිනොපෙක් සමාගම මඟින් පළමු තොගය ලෙස මෙරටට රැගෙන ආ බවය.

    - https://sinhala.adaderana.lk/news/184972
    ------ Post added on Aug 2, 2023 at 9:04 AM
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543

    ලංකාවේ කම්පැනි ඒකේ CEO කවුද බන් ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සිනෝපාම්
    සිනොපෙක්
    තව ගොඩක් කම්පැනි තීනවා සිනෝ කියල පටන් ගන්න.

    මේක ලංකාවේ සිනොපෙක් කිව්වට චානපෙක් ලු නියම නම කියන්නේ ඇත්තද ?
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Oya lankaawe company eke CEO.
    ඒතකොට කම්පැනි ඒක රිජිස්ටර් කරලා තියෙන්නේ කාගේ නමටද ? Sinopec Energy Lanka (pvt) Ltd
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    දැන්වත් ලිමිට් නැතිව දෙයි ද මහසෝන් ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ.

    එසේම එහි 2 වන ඉන්ධන තොගය හෙට (02) පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

    - https://sinhala.adaderana.lk/news/184943

    1st fuel cargo of Sinopec has commenced discharging & the 2nd cargo will arrive tomorrow. Entry of new retail suppliers to the domestic market will ease the forex requirements for petroleum products as the suppliers will bring in products on a 12 month financing facility from their principal investors with no forex requirements from the domestic financial institutes. Sinopec will commence retail petroleum operations with 150 fuel stations islandwide once the agreements with the fuel station dealers are signed & finalized.

    hena tharaga karithwayak awilla adu ganata denne nethuwa gana wedi kale eka wenna athi .