Sinopec ඉන්ධන මුදාහැරීම ඇරඹෙයි

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    rata wedak neha ban, dan lankawa ranil goda dala thiyenne, balapan chiken 1kg Rs. 100k adu karala.
    thawa adu wenawa. ko dan thel polin, gas polin. owa thamai weda kiyanne
    ow ban patta. dan. 2048 wenakal inna one nedda. sanwardane balanna api . lagadima uda karai da ?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    ඕකෙ වාසිය මුල් අවුරුද්දෙ විතරයි රජයට තියෙන්නෙ, මොකද අවුරුද්දකින්නෙ විදේශ විනිමය ගෙවන්න පටන් ගන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඉතිං හැම මාසෙම බිල් සෙට්වෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ලංකාවේ කෙනා කවුද ?
    නාමල් රාජපක්ෂ තමා පුතා නම දාන්න ඕනේ නෑනේ ඒවට

    ඕකෙ වාසිය මුල් අවුරුද්දෙ විතරයි රජයට තියෙන්නෙ, මොකද අවුරුද්දකින්නෙ විදේශ විනිමය ගෙවන්න පටන් ගන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඉතිං හැම මාසෙම බිල් සෙට්වෙයි.
    විකුණන හැම තොගයක්ම එදාම ඩොලර් කරලා මහ බැංකු ගිණුමකට වැටෙනවා . ලාභය අරන් යන්න පුලුවන් මෙහෙයුම් වියදම විතරක් මාස 12 පස්සේ අර ඩොලර් ගිණුමෙන් අරන් යන්න තමා ක්‍රමය හදලා තියෙන්නේ . එකෙන් ලංකාවේ ඩොලර් මත එන පීඩනය අඩු වෙනවා
    ------ Post added on Aug 2, 2023 at 12:06 PM
     
    • Like
    Reactions: kingcapton

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    නාමල් රාජපක්ෂ තමා පුතා නම දාන්න ඕනේ නෑනේ ඒවට

    විකුණන හැම තොගයක්ම එදාම ඩොලර් කරලා මහ බැංකු ගිණුමකට වැටෙනවා . ලාභය අරන් යන්න පුලුවන් මෙහෙයුම් වියදම විතරක් මාස 12 පස්සේ අර ඩොලර් ගිණුමෙන් අරන් යන්න තමා ක්‍රමය හදලා තියෙන්නේ . එකෙන් ලංකාවේ ඩොලර් මත එන පීඩනය අඩු වෙනවා
    ------ Post added on Aug 2, 2023 at 12:06 PM
    ehema karanna labeta thel denawa. marai ne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ehema karanna labeta thel denawa. marai ne
    ලාබෙට තෙල් දෙන්න තෙල් ලිදක් නෑනේ . ජාත්යන්තර බොර තෙල් මිලට සාපේක්ෂව තමා දෙන්නේ. හැම රටකම පහුගිය සති දෙකේ බොරතෙල් මිල ඉහල ගියා(මැද පෙරදිග හැර)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    rajaya milak niyama kaloth oya company ekath lankaioc wage lankawe profit ma company eka wei..
    mokada petroleum eke extra staff padi, gahili okkoma cost wela rajaye gaana hadenne...
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ.

    එසේම එහි 2 වන ඉන්ධන තොගය හෙට (02) පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

    - https://sinhala.adaderana.lk/news/184943

    1st fuel cargo of Sinopec has commenced discharging & the 2nd cargo will arrive tomorrow. Entry of new retail suppliers to the domestic market will ease the forex requirements for petroleum products as the suppliers will bring in products on a 12 month financing facility from their principal investors with no forex requirements from the domestic financial institutes. Sinopec will commence retail petroleum operations with 150 fuel stations islandwide once the agreements with the fuel station dealers are signed & finalized.

    Nice
    #කුහකජෙප්පෝ
    එකෙන්ම
     
    • Wow
    Reactions: 2osama

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    නාමල් රාජපක්ෂ තමා පුතා නම දාන්න ඕනේ නෑනේ ඒවට

    විකුණන හැම තොගයක්ම එදාම ඩොලර් කරලා මහ බැංකු ගිණුමකට වැටෙනවා . ලාභය අරන් යන්න පුලුවන් මෙහෙයුම් වියදම විතරක් මාස 12 පස්සේ අර ඩොලර් ගිණුමෙන් අරන් යන්න තමා ක්‍රමය හදලා තියෙන්නේ . එකෙන් ලංකාවේ ඩොලර් මත එන පීඩනය අඩු වෙනවා
    ------ Post added on Aug 2, 2023 at 12:06 PM
    ඒක තමයි කිව්වෙ මුල් අවුරුද්දට විතරයි පීඩනය අඩු වෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඒක තමයි කිව්වෙ මුල් අවුරුද්දට විතරයි පීඩනය අඩු වෙන්නෙ.
    ඉතින් මුල් අවුරුද්ද ඉවර වෙනකොට ලංකාවේ ඩොලර් තත්වය හොදයි. අනිල අපේ එක වගේ වංචාව නෑ . උන් ප්‍රොෆිට් කරනවා ඕකෙන් . කෝමත් ඕක රටින් ගේන්න ඕනේ ප්‍රඩක්ට් එකක් අනිවාර්යයෙන් ඕනේ එකක් ඒ නිසා කවුරු කරත් ඩොලර් එලියට යනවා
     
    • Like
    Reactions: AlphaVille

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    ඉතින් මුල් අවුරුද්ද ඉවර වෙනකොට ලංකාවේ ඩොලර් තත්වය හොදයි. අනිල අපේ එක වගේ වංචාව නෑ . උන් ප්‍රොෆිට් කරනවා ඕකෙන් . කෝමත් ඕක රටින් ගේන්න ඕනේ ප්‍රඩක්ට් එකක් අනිවාර්යයෙන් ඕනේ එකක් ඒ නිසා කවුරු කරත් ඩොලර් එලියට යනවා
    ඔය profit margin එක හදලා ඇත්තෙ දූෂණ අක්‍රමිකතා කවර් වෙන විදිහට නිසා සාධාරණ මිලක් ලැබෙයි කියල හිතන්න අමාරුයි. එහම නම් සිනෝපෙක් මිල අඩුවෙන්න ඕන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔය profit margin එක හදලා ඇත්තෙ දූෂණ අක්‍රමිකතා කවර් වෙන විදිහට නිසා සාධාරණ මිලක් ලැබෙයි කියල හිතන්න අමාරුයි. එහම නම් සිනෝපෙක් මිල අඩුවෙන්න ඕන.
    නෑ අඩු කරන් නෑ . ආන්ඩුවෙන් කියනවා මාකට් ප්‍රයිස් එක . අපේ ඒවා ෆුල් උන් අතට ගිය දවසට ප්‍රයිස් ඩේලි වෙනස් වෙයි ලොකු බෝඩ් එකේ පාර අයිනේ . එතකං උන්ට ලාභ උනත් අපේ උන් තමා සමස්ථ ගාන කියන්නේ. ඇඩු උනොත් ඔක්කම උන් එකට යනවා සහ ආන්ඩුවට ජරා කතා අහන්න වෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ.

    එසේම එහි 2 වන ඉන්ධන තොගය හෙට (02) පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

    - https://sinhala.adaderana.lk/news/184943

    1st fuel cargo of Sinopec has commenced discharging & the 2nd cargo will arrive tomorrow. Entry of new retail suppliers to the domestic market will ease the forex requirements for petroleum products as the suppliers will bring in products on a 12 month financing facility from their principal investors with no forex requirements from the domestic financial institutes. Sinopec will commence retail petroleum operations with 150 fuel stations islandwide once the agreements with the fuel station dealers are signed & finalized.

    It's time to check minister bank accounts and his colleagues...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,610
    28,580
    113

    First two Sinopec fuel consignments arrive​

    2 August 2023 05:46 pm - 0 - 112

    Sinopec Energy Lanka (Private) Limited announced the arrival of its first two consignments of fuel at the Colombo Port on August 01.

    While issuing a statement, they said the consignments were shipped by Zhi Lu and Chang Hang Kai Tuo and consisted of around 42,000 metric tons of petroleum products.

    These products include 92 Octane Petrol, 95 Octane Petrol, Auto Diesel and Super Diesel.

    Sinopec has made a special note that the arrival of this first consignment will underscore its commitment towards a stable fuel supply in the country.

    On May 22, 2023 Sinopec entered into a long-term contract with the Power and Energy Ministry for the import, storage, distribution and sale of petroleum products.

    Sinopec was granted a specialized operating license in July and thereafter signed its agreement with the Board of Investment (BOI) of Sri Lanka on July 14. The arrival of its first consignments marks another significant milestone in this partnership.

    Amid the arrival of its first consignments, preparations are already underway toward the establishment of 150 fully operational and franchised filling stations across the island.

    - https://www.dailymirror.lk/breaking_news/First-two-Sinopec-fuel-consignments-arrive/108-264440
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113

    Sinopec එකේ මාද්‍ය ප්‍රකාශක කාන්චනද ? මොන්සන් ද ?​

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    නාමල් රාජපක්ෂ තමා පුතා නම දාන්න ඕනේ නෑනේ ඒවට

    විකුණන හැම තොගයක්ම එදාම ඩොලර් කරලා මහ බැංකු ගිණුමකට වැටෙනවා . ලාභය අරන් යන්න පුලුවන් මෙහෙයුම් වියදම විතරක් මාස 12 පස්සේ අර ඩොලර් ගිණුමෙන් අරන් යන්න තමා ක්‍රමය හදලා තියෙන්නේ . එකෙන් ලංකාවේ ඩොලර් මත එන පීඩනය අඩු වෙනවා
    ------ Post added on Aug 2, 2023 at 12:06 PM
    නෑයෙක් තමා නාමල් නවෛ් :lol: