Sinopec ඩොලර් බිලියන 4 ක ආයෝජන නවතියි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    What is the existing income stream that we will lose by awarding the tax breaks to Sinopec?

    Well I'm not 100% sure but it seems they're asking for a tax reduction for the fuel itself they refine here in Sri Lanka

    So they'll have a price/profit advantage over IOC, Ceypetco and other licenced distributors
     
    • Like
    Reactions: CohenLenstra

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,807
    113
    ළඟදී අවුරුදු 35 ක්‌ බදු සහන දුන්නේ කාටද, අනුර ධනපති විසින්.....
    IMF එපා කිව්වලු..... පාටලී වැඩ සටහනක දී කිව්වේ.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    හදුන්නෙත්ති කෝල් එකක් අරන් චීන ජනාධිපතිට හ######ලා ගත්තාම ඕක ආයේ එයි. හූ...ම් :ROFLMAO:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ මහින්ද මහත්තයා හිටියා නන් imf උන්ට ඕන මඟුලක් කරන්න කියලා tax 0 කරලා පුකත් දෙයි චීන උතුමන්ට ❤️
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    අපේ මහින්ද මහත්තයා හිටියා නන් imf උන්ට ඕන මඟුලක් කරන්න කියලා tax 0 කරලා පුකත් දෙයි චීන උතුමන්ට ❤️
    IMF ekata ona widiyata rata karana eka puka dimak nemei hutta deela bada weemak
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    රජය බංකොලොත් වෙලා තියෙනවා, ඔවුන් ඉන්දියානු සහ IMF ආධාර මත පවත්වාගෙන යනවා.

    ඔවුන්ට තමන්ගේම ජනතාවට බදු සහන දෙන්න පුළුවන්කමක් නැහැ, මෙගා සමාගම්වලට නම් ඊටත් වඩා අමාරුයි
    රජය බංකොලොත් නම් තමා ආයෝජන දිරි ගන්වන්න ඕනේ
    මේ ආයෝජනය ආවේ නැත්නම් ආණ්ඩුවට ජනතාවට කිසිම දෙයක් නැහැ ඒත් 50% ක බදු සහන දුන්නත් ආණ්ඩුවට තව 50% ක් අලුතෙන් බදු ආදායමක් එනවා

    #ලැබෙන වාසි
    1.අලුතෙන් ජොබ් ඇති වෙනවා
    2.අපනයන ආදායමක් එනවා
    3.මහා බැංකුවේ ඩොලර් සංචිත ගිණුමට ඩොලර් බිලියන 3 අලුතෙන් එනවා
    4. අලුතෙන් බදු ආදායමක් එනවා

    මේ ආයෝජනය ආවේ නැත්නම් ඔය උඩ කියපු මොනවත් රජයට ලැබෙන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: Hapuwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ආයෝජන නවතියි. රට ඉවරයි 🙁🙁
    පිස්සුද එහෙම නෑ බෝගල පතලේ මිනිරන් විකුණලා රට ගොඩ දානවා අනුර අයියා සත්තයි😬

    ජෙපි බයි පොන්නයා🤮
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    IMF එපා කිව්වලු..... පාටලී වැඩ සටහනක දී කිව්වේ.
    ඒ යක්කු කියන විදියට ආයෝජන ගේන්නත් ඕනේ
    උන්ව රවට්ටන්න ටොපි දෙන්න හදද්දි දෙන්නත් එපාලු
    බදු සහන වගේ දේවල් නැතිව හරිනිව පෙන්නලද ආයෝජකයෝ ගෙන්නේ

    @shenat මේ වෙලාවේ උඹලා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හෙළුවෙන් වත් නටලා උන්ගේ ආකර්සණය අරගෙන අනුරයියට සපෝට් එකක් දියල්ල. ඒ මනුස්සයා කරන හැමදේම IMF පගයලා නවත්තනවනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,807
    113
    ඒ යක්කු කියන විදියට ආයෝජන ගේන්නත් ඕනේ
    උන්ව රවට්ටන්න ටොපි දෙන්න හදද්දි දෙන්නත් එපාලු
    බදු සහන වගේ දේවල් නැතිව හරිනිව පෙන්නලද ආයෝජකයෝ ගෙන්නේ

    @shenat මේ වෙලාවේ උඹලා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හෙළුවෙන් වත් නටලා උන්ගේ ආකර්සණය අරගෙන අනුරයියට සපෝට් එකක් දියල්ල. ඒ මනුස්සයා කරන හැමදේම IMF පගයලා නවත්තනවනේ
    සිරාවට ම සීතාගේ ගතිය වත් නැහැ නේද හරිනි ගේ....