SINOPEC පිරවුම්හල් සැප්තැම්බර් 20 විවෘත වෙයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    S2FQu22.jpeg

    SINOPEC සමාගම සැප්තැම්බර් 20 දින සිට සිය සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලබනු ඇති බවත්, අද උදෑසන වන විට බෙදුම්කරුවන් 109 දෙනෙකු සිය සමාගම සමඟ ගිවිසුම්ගත වී අවසන් බව පැවසූ බවත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව අනාවරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,

    “SINOPEC ආයතනය දන්වලා තියෙනවා, අද උදෑසන වන විට ඔවුන්ගේ තියෙන බෙදුම්කරුවන් 150 න් 109 ක් එක්ක ගිවිසුම්ගත වෙලා අවසන් කියලා. අද හවස අවසන් වෙන කොට මම හිතනවා 115ක් විතර වෙයා. ලබන සතිය වෙනකොට 150 ම අවසන් කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.“

    “ඔවුන් අපිට දැනට දැනුවත් කරලා තියෙනවා, සැප්තැම්බර් 20 ඔවුන් සියලුම බෙදුම්කරුවන් එක්ක ඔවුන්ගේ සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න තමයි දින වකවානු වෙන්කරගෙන තියෙන්නේ කියලා.“

    ada derana
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Fuel QR ඕනෙ නැහැ කියලා නේ කිව්වේ
     
    • Like
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අනේ අවුරුද්දකින් පස්සේ මෙයාල ප්‍රොෆිට් ගෙනියන විදිය දැනගන්න ආසයි

    #කුහකනෑ
    awuruddakin passe jepponta popit tamai
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අනේ අවුරුද්දකින් පස්සේ මෙයාල ප්‍රොෆිට් ගෙනියන විදිය දැනගන්න ආසයි

    #කුහකනෑ
    ලංකාවේ මේක කාගෙද කියලා ජෙප්පෝ දන්නේ නැති එක පුදුමයි :rofl:
     
    • Wow
    Reactions: NRTG