Sinopec Fuel Oil Lanka Vacancies

monson

Well-known member
  • May 7, 2007
    24,968
    27,092
    113
    kAcwUtr.jpg

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    @hasithayad වගේ ජෙප්පොන්ව නම් ගන්න හොඳ නෑ..ඕකුන් චීනේ ඵක්ක තියෙන තරහට ප්‍රෙට්‍රල් වලට වතුර කලවම් කරල කියයි බාල තෙල් ගෙනල්ල කියලා..ඵහෙම කරලා ඉන්දියාවෙනුත් හොඳ ගාණක් ගනී..දන්නවනේ ජෙප්පො ගැන දිය යටිං ගින්දර..😃😃😃
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Google Form එක් අන්තිමට මෙහෙම තියෙනවා

    12. After completing this form, please email your cv including 2 non-related referees and cover letter to: [email protected]

    චීනෙ ප්‍රසිද්ධ තෙල් සමාගමක්, ඒ වගේම බටහිර රටවල් එක්ක ලොකු ගණුදෙනුවක් නොකරන චීනෙ, තමුන්ගෙ කම්පැනි එකක job vacancies fill කරන්න google form එකක් පාවිච්චි කරයිද? [email protected] කියන free email address එකක් හදයිද? ඇයි cooperate domain එකක් පාවිච්චි කරල නැත්තෙ?

    පොඩි අවුලක් දැනෙනවා වගේ මට නම්.. :unsure: :unsure:

    මමත් ඇප්ලයි කරද්දි තමයි දැක්කෙ.. ඒක නිසා දැම්මෙ නෑ.. කාට හරි මේකෙ authenticity එක ගැන confirm කරන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,714
    28,639
    113
    Google Form එක් අන්තිමට මෙහෙම තියෙනවා

    චීනෙ ප්‍රසිද්ධ තෙල් සමාගමක්, ඒ වගේම බටහිර රටවල් එක්ක ලොකු ගණුදෙනුවක් නොකරන චීනෙ, තමුන්ගෙ කම්පැනි එකක job vacancies fill කරන්න google form එකක් පාවිච්චි කරයිද? [email protected] කියන free email address එකක් හදයිද? ඇයි cooperate domain එකක් පාවිච්චි කරල නැත්තෙ?

    පොඩි අවුලක් දැනෙනවා වගේ මට නම්.. :unsure: :unsure:

    මමත් ඇප්ලයි කරද්දි තමයි දැක්කෙ.. ඒක නිසා දැම්මෙ නෑ.. කාට හරි මේකෙ authenticity එක ගැන confirm කරන්න පුළුවන් ද?
    Google forms nan companies use kerenewa dakela tiyenewa..habai gmail nan na…
     
    • Like
    Reactions: thulithasajeewa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    @hasithayad වගේ ජෙප්පොන්ව නම් ගන්න හොඳ නෑ..ඕකුන් චීනේ ඵක්ක තියෙන තරහට ප්‍රෙට්‍රල් වලට වතුර කලවම් කරල කියයි බාල තෙල් ගෙනල්ල කියලා..ඵහෙම කරලා ඉන්දියාවෙනුත් හොඳ ගාණක් ගනී..දන්නවනේ ජෙප්පො ගැන දිය යටිං ගින්දර..😃😃😃
    අර තෙල් ගහපු රාජපස්සලාව ගමු. උන් ඒක විතරයි හරියට කරේ :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ජොබ් ලිස්ට් හදලා ඉවර ඇති මෙවා උබලා අන්දන්න කොමිස් ඒක ගහන්න දාන ඒවා
     
    • Like
    Reactions: Smartm