Sinopharm ගැන දැන ගත යුත්තේ මොනවද?

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Sinopharm ගැන දැන ගත යුත්තේ මොනවද?

    මේ එන්නත වයස 18ට වැඩි අය සදහා නිර්දේශිතයි. නමුත් ප්‍රමානවත් දත්ත නොමැති බැවින් ගර්භණී මව්වරුන්ට එන්නත් කිරීම ලෝක සෞක්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ නෑ. ඒ වගේම 60+ අයට එන්නත් කිරීම සම්බන්ධවත් ප්‍රමානවත් දත්ත නොමැති බැවින් ඔවුන්ව එන්නත් කරනවා නම් දේශීය සෞඛ්‍ය සේවා වල දැඩි අධීක්ශනය යටතේ එසේ කිරීමට WHO නිර්දේශ කරනවා.

    දැඩි ආසාත්මිකතා දක්වන අයව හෝ උණ රෝගයෙන් පෙලෙන (38.5ºC) අයව එන්නත් කිරීමත් WHO නිර්දේශ කරන්නේ නෑ.

    WHO නිර්දේශයන්ට අනුව පලමු මාත්‍රාව ලබාදී සති 3-4 කට පසු දෙවනි මාත්‍රාව ලබා දිය යුතු අතර දෙවනි මාත්‍රාවෙන් දින 14කට පසුව එන්නතේ උපරිම ආරක්ශාව ලැබෙන බව සදහන්. රෝගය උත්සන්න වීමට එරහිව මේ එන්නතේ සාර්ථකබව 79%ක්. කෙසේ නමුත් වෛරසය පැතිරීමට එරහිව එන්නතේ සාර්ථකත්වය මැනීමට WHO සතුව ප්‍රමාණවත් දත්ත නැති බව ඔවුන් සදහන් කරනවා. එසේම එන්නත ලබා ගැනීමෙන් පසුවත් යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම මගින් වෛරසයේ පැතිරීම අවම කල හැකි බව WHO නිවේදනයේ සදහන්.


    source : https://www.who.int/news-room/featu...opharm-covid-19-vaccine-what-you-need-to-know

    update - පළමු මාත්‍රාව ලබාගෙන සති 3-4 කට පසු දෙවනි මාත්‍රව ලබා දිය යුතුයි.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මේ 79% කියන්නේ රෝගය උත්සන්න වීමට එරහි සාර්ථක බව. රෝගය පැතිරීම වැලැක්වීමේ සාර්ථකත්ය බලන්න දත්ත නෑ ලු
    Just mention a single instance in the entire history of mankind, that the Chinese came out with the truth. The word "Truth" doesn't exist in the Chinese vocabulary and that's why they are referred to as "The Empire of Lies" from time immemorial.:oo:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Just mention a single instance in the entire history of mankind, that the Chinese came out with the truth. The word "Truth" doesn't exist in the Chinese vocabulary and that's why they are referred to as "The Empire of Lies" from time immemorial.:oo:
    👆මෙන්න මේ වගේ බිල්ලො මවන සුද්දන්ගෙ වහල්ලු නිසා තමා මිනිස්සු තියෙන වැක්සීන් ඵකවත් ගහගන්න බය වෙන්නෙ..මුංගෙ මහ ලොකු සුද්දො ලංකාවට වැක්සීන් ඵකක්වත් දෙන්නෙත් නෑ මුං ලංකාවට චීනෙන් දුන්න වැක්සීන් ගහගන්න දෙන්නෙත් නෑ මිනිස්සු බය කරවනවා..පව් කාරයෝ..

    https://www.who.int/news-room/featu...opharm-covid-19-vaccine-what-you-need-to-know
     
    • Like
    Reactions: VASSA

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Just mention a single instance in the entire history of mankind, that the Chinese came out with the truth. The word "Truth" doesn't exist in the Chinese vocabulary and that's why they are referred to as "The Empire of Lies" from time immemorial.:oo:
    Whether anyone dislikes or not I am NOT worried.... I state the TRUTH. Unlike the morons in here who act like philosophers... Instead of giving an answer, which obviously they are unable to, they react in the only way they know. It's these morons who are mainly responsible for the sad situation in the country.

    As for these look alike philosophers who writes mostly crap, they remind me of a saying by a real Latin philosopher named Boethius,, circa 5th - 6th century.
    "Si tacuisses, philosophus mansisses" (y)

    PS:
    There are so many Chinese !@#$ lickers here who probably has not a set a foot in China, other than probably being employed by the Chinese 50 Cent army to write bull!@#$. :(
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලංකාවේ 60+ අයට මේක ගහනවද?
    complications වාර්තා වෙලා තියෙනවද?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ලංකාවේ 60+ අයට මේක ගහනවද?
    complications වාර්තා වෙලා තියෙනවද?
    60+ අයට විදිනවා,
    ඊයේ නිවුස් වලට කිව්වා ගර්භනී අයට විදින එක අවුලක් නැ කියලා මොකක්ද සභාවක් අනුමත කරා කියලා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    60+ අයට විදිනවා,
    ඊයේ නිවුස් වලට කිව්වා ගර්භනී අයට විදින එක අවුලක් නැ කියලා මොකක්ද සභාවක් අනුමත කරා කියලා
    Yes.. I also noted that. We seem to know better than the Chinese. :P These guys have just become mouthpieces to the government. In any case, vaccinating mothers is beneficial as the newer variants seem to be more dangerous to pregnant mothers.
     
    • Like
    Reactions: navinnuwan

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ 60+ අයට මේක ගහනවද?
    complications වාර්තා වෙලා තියෙනවද?

    60+ අයට දෙනවා. තාම එහෙම අවුලක් වාර්ථා වෙලා නෑ. WHO එකත් කියල තිබ්බේ 60+ අයට දෙන එක දේශීය යාන්ත්‍රනයකින් තීරණය කරන්න කියලා. :)
     
    • Like
    Reactions: RandomGuy