Sinopharm ගැන දැන ගත යුත්තේ මොනවද?
මේ එන්නත වයස 18ට වැඩි අය සදහා නිර්දේශිතයි. නමුත් ප්‍රමානවත් දත්ත නොමැති බැවින් ගර්භණී මව්වරුන්ට එන්නත් කිරීම ලෝක සෞක්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ නෑ. ඒ වගේම 60+ අයට එන්නත් කිරීම සම්බන්ධවත් ප්‍රමානවත් දත්ත නොමැති බැවින් ඔවුන්ව එන්නත් කරනවා නම් දේශීය සෞඛ්‍ය සේවා වල දැඩි අධීක්ශනය යටතේ එසේ කිරීමට WHO නිර්දේශ කරනවා.
දැඩි ආසාත්මිකතා දක්වන අයව හෝ උණ රෝගයෙන් පෙලෙන (38.5ºC) අයව එන්නත් කිරීමත් WHO නිර්දේශ කරන්නේ නෑ.
WHO නිර්දේශයන්ට අනුව පලමු මාත්‍රාව ලබාදී සති 3-4 කට පසු දෙවනි මාත්‍රාව ලබා දිය යුතු අතර දෙවනි මාත්‍රාවෙන් දින 14කට පසුව එන්නතේ උපරිම ආරක්ශාව ලැබෙන බව සදහන්. රෝගය උත්සන්න වීමට එරහිව මේ එන්නතේ සාර්ථකබව 79%ක්. කෙසේ නමුත් වෛරසය පැතිරීමට එරහිව එන්නතේ සාර්ථකත්වය මැනීමට WHO සතුව ප්‍රමාණවත් දත්ත නැති බව ඔවුන් සදහන් කරනවා. එසේම එන්නත ලබා ගැනීමෙන් පසුවත් යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම මගින් වෛරසයේ පැතිරීම අවම කල හැකි බව WHO නිවේදනයේ සදහන්.
source : https://www.who.int/news-room/featu...opharm-covid-19-vaccine-what-you-need-to-know
update - පළමු මාත්‍රාව ලබාගෙන සති 3-4 කට පසු දෙවනි මාත්‍රව ලබා දිය යුතුයි.

Last edited:

These guys have just become mouthpieces to the government. In any case, vaccinating mothers is beneficial as the newer variants seem to be more dangerous to pregnant mothers.