Sinopharm ප‍්‍රතිශක්තිය මදි.. Pfizer තමයි හොද..- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113

    යුධ හමුදා සේවා වනිතා එකෙන් හදපු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානක් සේවා වනිතා එකේ සභාපතිනය විස්තර කරන එක විහිළුවක්ද ?
     
    • Haha
    • Like
    Reactions: shenat and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යුධ හමුදා සේවා වනිතා එකෙන් හදපු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානක් සේවා වනිතා එකේ සභාපතිනය විස්තර කරන එක විහිළුවක්ද ?
    ඔය කාලකන්නි ගුපියො දන්නෙ මොකක් හරි කුහක විදිහට විවේචනය කරන්ඩ විතරයි, ඕකුන් හැමදාම ඉරාගන්නෙත් ඕකමනෙ ඔය කුහකකතා වලට මිනිස්සු කැමති නැ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113

    මොකක්ද බන් ෆයිසර් විකාරෙ. ෆයිසර් වල අමුතු එකක් නෑ. දෙන එකක් ගහපන්. සිනොෆාම් හොදයි. හම්බන්තොටක් අල්ලන් දගලන උනුත් ගොන් බයියොන්ට වඩා වැඩි වෙනසක් නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    යුධ හමුදා සේවා වනිතා එකෙන් හදපු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානක් සේවා වනිතා එකේ සභාපතිනය විස්තර කරන එක විහිළුවක්ද ?

    මොකක්ද බන් ෆයිසර් විකාරෙ. ෆයිසර් වල අමුතු එකක් නෑ. දෙන එකක් ගහපන්. සිනොෆාම් හොදයි. හම්බන්තොටක් අල්ලන් දගලන උනුත් ගොන් බයියොන්ට වඩා වැඩි වෙනසක් නෑ.
    Read the post
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුද්දට පුක දෙන උන්ට ෆයිසර්, මොඩර්නා , චීනට පුක දෙන උන්ට චයිනාෆෝම්, ඉන්දියාවට පුක දෙන උන්ට කොවිශීල්ඩ්, රුසියාවට පුක දෙන උන්ට ස්පුට්නික්. කොහොමද ඒක.
     
    • Love
    Reactions: kevin_levin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    නැ දිස්ත්‍රික්කෙටම විද්ද 30+ ඕනම කෙනෙක්ට..මොඩර්න් විද්දෙ මහනුවරට ඒව කොහොමද,
    ඔව්වටත් කට්ටිය කිව්ව හැබැයි ඒවට බයියෝ ලොක්කො ටිපර් වෙලා උත්තර දෙන්න ගිහින් හත්පොලේ ගාගත්තෙ නෑ.
     

    Isam1

    Junior member
  • Aug 20, 2021
    63
    76
    18
    කොහෙන්ද ගැහුවේ??
    Oka army eke pakayek ekko nathnam okage kavuru hari army eke innava. Man dakka army evunge varaddakata banna ma mu pata gala tipar vela avilla gema illanava. Lamainta roginta vidinna thiyena eva horen gaha gaththa vesa ballo 🤮
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මොකක්ද බන් ෆයිසර් විකාරෙ. ෆයිසර් වල අමුතු එකක් නෑ. දෙන එකක් ගහපන්. සිනොෆාම් හොදයි. හම්බන්තොටක් අල්ලන් දගලන උනුත් ගොන් බයියොන්ට වඩා වැඩි වෙනසක් නෑ.
    Pfizer වලට ලොකු උන් පොර කනවා, මොකක් හරි vishesha යක් තියනව. Poddak හොයල බලපාන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    අපට ලැබී ඇති Astra Zeneca සහ mRNA එන්නත් ප්‍රමාණය ඉතා සීමාසහිතය. මෙම තත්ත්වය ‍යටතේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙබි, Sinopharm එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් ලෙස සැලකිය හැක.

    එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස් ඒ සඳහා දැනුම් සම්භාරයක් ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව මගින් ලබා දිය යුතු අතර, එම ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා වයස 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනට වැඩි වී ඇති අතර මෙයට හේතු පාදක වූයේ වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත ලබා දීමට ප්‍රමුඛතාව නොදී එය වයස අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායමට ලබාදීම මගින් අවදානම් වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීමයි.



    ඕක තමයි අපි කිව්වෙ. නන්නසේන පොන්නයාගේ හීනමානෙ නිසා දහස් ගාණක් මැරුණා. තව ලක්ෂ ගාණක් බයෙන් ජීවත් වෙනවා. තුක් කාලකණ්ණි වේස පොන්නයා.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔකේ ඇත්ත කතාව නං විපක්ෂ ටික කට ඇරියේ නැත්තං බයියෝ තාම කෑගල්ලේ පෝලිමේ. ඒ නිසා ඔහොම එන්නත් ටිකක් අරෙහෙන් මෙහෙන් හම්බෙලා හරි ගහගන්න එක හොඳයි. මේකේ ඉන්න මහින්දගේ පුකේ හිලත් පැණිය විකුණ විකුණ ඉඳලා ෆ්රෝන්ට් ලයින් එකේ ඉන්නේ කියල ගිහින් වැක්සින් ගහගෙන. උබලත් ගිහින් ගහගනිල්ල. :yes:
     
    • Like
    Reactions: jay-shan