Sinopharm Two times

kkjanith

Active member
  • Jan 27, 2009
    122
    38
    28
    ‍යලුවෙක්ට වෑරදිලා දෙපරක් ගහලා එතන හිටපු නර්ස් කෙනෙක් මොනා වේයිඩ :angry:
     
    • Like
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    ඌ අන්ධයෙක්ද බීරෙක්ද?

    දෙපාරක් වැක්සින් එක ගහනකම් පක් ගහලද?
    වැක්සින් එක ඇවිත් උගෙ අතේ ඉබේ ගැස්සවෙන්නෙ නෑනෙ.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ඌ අන්ධයෙක්ද බීරෙක්ද?

    දෙපාරක් වැක්සින් එක ගහනකම් පක් ගහලද?
    වැක්සින් එක ඇවිත් උගෙ අතේ ඉබේ ගැස්සවෙන්නෙ නෑනෙ.
    matath hithune okamai
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ඌ අන්ධයෙක්ද බීරෙක්ද?

    දෙපාරක් වැක්සින් එක ගහනකම් පක් ගහලද?
    වැක්සින් එක ඇවිත් උගෙ අතේ ඉබේ ගැස්සවෙන්නෙ නෑනෙ.

    mokada e pissa
    @AnuradhaRa වෙන්න පුළුවන්
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අර ජිම් පප්පා අරිෂ්ටේ කල්දෙරමට වැටුනා වගේ වෙයි. ජිම් පප්පාගේ නම් පවර් එක වැඩි වුනා.
    vaccine පවර් එක වැඩි වුනාම මොනවා වෙයිද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    Nothing to panic.... There are recorded cases of 23 year olds, injected with SIX doses of Pfizer by mistake with out any drama. There are also instances of 80 year olds who have been injected with the same dosage.

    PS: Given the above scenario why in the world that anyone worry Sinopharm :P
     
    Last edited:

    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    Yako ath veradim venna puluwan prasnayak ahapuwama ubala methana magul kiyanawa yanne koheda malle pol :no::no: