sinopharm vaccine ගැන දැනගන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Man hithane elakri eke ina hamoma me vaccine eka gahala athi ogolo mokada hithane me vaccine eka gana mewage monahri api dane nathi side effect thiynawada? Dan hamoma gahagane COVID eken berenna eth meke api nodanna pathakuth athi kiyala man hithanawa ogolnge adhas Damu balanna me gana
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඩුබායි වල මහ එකාත් ගහගත්තලු නේද?
    අවුලක් නැතුව ඇති.

    මමත් ගැහුවා, දන්න කියාන කන්සල්ටන්ට් කෙනෙක් කියලා.

    කිව්වත් වගේ, චීන නිසා නොගහන අයත් ඉන්නවා.

    ඒක තමන්ගෙ අතේ
     
    • Love
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Api nodanna paththak tiyenna puluwan aniwaryen

    habai api danna paththen oka hadunoth marenna puluwan chance eka wediy. Tharuna unath hoda fitness tibbath marenna puluwan chance ekak tiyanawa. specially mulu ratema covid incident wedi wela resources madi weddi

    Nodanna paththa wena dewal wennat jivath wenna epeine.

    Brand balanne natiwa ahu wena mul eka gahaganna, oka gahuwa gaman super powers hamba wenne naha, ape body eka vaccine karala kalayak yanawa prepare wenna, eka nisa puluwan ikmanata gahana tharamata hodai kiyala mata hitenne
     
    • Like
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    side effects නැති වැක්සීන් ලෝකේ තාම නම් හදල නෑ..මේ සමහර උන් කොරෝන වලට හදපු හොඳම වැක්සීන් ඵක කියන Pfizer/bioNTech වැක්සීන් ඵකට ඵන side effects..

    d41586-021-00290-x_18857840.png
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,717
    113
    Mother Earth
    චීන එන්නත ගහල මූට වෙලා තියෙන දේ බලපන්. පරිස්සමෙන් ගහපන් කොයි එකටත්.☠️

     
    • Haha
    Reactions: Solo Rider