මචංලා මේ දවස්වල astrazeneca 2nd dose එක ගහනවනේ ඔය විහාරමහාදේවි park එකේ, දියත උයන වගේ තැන්වල
ඒ වගේ sinopharm එකේ 2nd dose එකත් එහෙම කොහේ කොහේ හරි ගහනවද???
දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්නකෝ...
ඒ වගේ sinopharm එකේ 2nd dose එකත් එහෙම කොහේ කොහේ හරි ගහනවද???
දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්නකෝ...