Sir Viv Richards

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඇයි ඔය නමට සර් කෑල්ලකුත් තියෙන්නේ ඉතින් නැගිටින්නේ නැතුව කොහොමද :P

    වැඩේ කියන්නෙ අපේ රටේ මොකෙක්ටවත් ඔය සර් කෑල්ලක් නැති එකනෙ. මහින්දවත් ගෙනත් බලමුද?
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    වැඩේ කියන්නෙ අපේ රටේ මොකෙක්ටවත් ඔය සර් කෑල්ලක් නැති එකනෙ. මහින්දවත් ගෙනත් බලමුද?

    reputation_neg.gif
    Sir Viv Richards 02-05-2018 12:22 PM ponna athal nodi wadagath deyak dapan ponz
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැඩේ කියන්නෙ අපේ රටේ මොකෙක්ටවත් ඔය සර් කෑල්ලක් නැති එකනෙ. මහින්දවත් ගෙනත් බලමුද?


    Sir John Kotelawala
    Sir Ukwatte Jayasundera
    Sir Mohamed Macan Markar
    Sir Henry Lawson De Mel
    Sir Razik Fareed
    Sir Hilarian Marcus Fernando
    Sir Edward George Perera Jayetileke
    Sir Sangarapillai Pararajasingam
    Sir Lalitha Abhaya Rajapaksa
    Sir Ponnambalam Ramanathan

     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,312
    9,022
    113
    Around the world
    බෝලෙට බය නැති සුපිරි බැටෙක් තමයි. හෙල්මට් දාන් නැතිව තමයි බැට් කරන්නේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මාත් ආසම ක්‍රීඩකයෙක්.යකෙක් වගේ :D
    ඒ දවස් වල හිටපු දක්ෂයෙක්.අද කෝලි වගේ.
    මෙතන මෙච්චර පිළිගැනීමක් තියෙන්නේ මේක කවුන්ටි මැච් එකක් නිසා.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    Sir John Kotelawala
    Sir Ukwatte Jayasundera
    Sir Mohamed Macan Markar
    Sir Henry Lawson De Mel
    Sir Razik Fareed
    Sir Hilarian Marcus Fernando
    Sir Edward George Perera Jayetileke
    Sir Sangarapillai Pararajasingam
    Sir Lalitha Abhaya Rajapaksa
    Sir Ponnambalam Ramanathan


    mama kiwwe ape cricketers la ekek wath thama oya sir pattama gatte nene aduma tharame Muraliyawath.
     
    Last edited: